Dialog හොරු

gnome89

Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    Screenshot_20200919-062947.png

    6.29 AM වෙලාව. Any Time data usage එක 300.03 MB :lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් රීල් ටයිම් ඩේටා අප්ඩේට් වෙන්නෙ නෑ උබ ඔයිට පැය කීපයකට කලින් පාව්ච්චි කල ඒව තමා පෙන්නන්නේ, අනික උන්ගේ ඩේටා යුසේජ් එක වැඩි වෙන්නෙ 300 බ්ලොක් වලින් ඩේටා ගන්න නිසාලු
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    මචන් රීල් ටයිම් ඩේටා අප්ඩේට් වෙන්නෙ නෑ උබ ඔයිට පැය කීපයකට කලින් පාව්ච්චි කල ඒව තමා පෙන්නන්නේ, අනික උන්ගේ ඩේටා යුසේජ් එක වැඩි වෙන්නෙ 300 බ්ලොක් වලින් ඩේටා ගන්න නිසාලු
    mekai mchn mama oya screenshot eka gatthe 19 wenida ude 6.29 ta. ethakota 19 wenida anytime data usage ekak thyenna ba mokada eka patan ganne 8 AM
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mekai mchn mama oya screenshot eka gatthe 19 wenida ude 6.29 ta. ethakota 19 wenida anytime data usage ekak thyenna ba mokada eka patan ganne 8 AM
    uba call karala unta kiapan..ubata one check karanna monawatada giye kiala..maath eka paarak ehema ehuwa Dialog BB ekaka..sup1 dunna..horata gihin thibbe ne
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචන්, මට 2018 ලංකාවට ආපු කාලෙම මට සැක හිතුන. ඒ නිසා ඒ කාලෙම මොබිටෙල් වලට මාරු උනා. අද වෙනකං කිසි අව්ලක් නෑ. ඇයි බන් රටේ සල්ලි පිටරටට දෙන්නෙ. අපිට මැලේසියාව පොහොසත්කරන්ඩ ඕන නෑනෙ. අඩුපාඩු තිබ්බත් මම නම් ඩේට වලට මොබිටෙල් තමා පාවිච්චිය...
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,053
    113
    - උඩරට -
    View attachment 93590

    6.29 AM වෙලාව. Any Time data usage එක 300.03 MB :lol::lol:

    ඩේටා වැඩිපුර තිබ්බාම අයිතිකාරයට උනත් හොරකම් කරන්න හිතෙන එක සාධාරණයි බන්... :lol:
    අපිත් ඩෑලොග් උනාට පොඩි පැකේජ් , ඩේටා ඔහොම යන්නේ නෑ.. :yes:
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචන්, මට 2018 ලංකාවට ආපු කාලෙම මට සැක හිතුන. ඒ නිසා ඒ කාලෙම මොබිටෙල් වලට මාරු උනා. අද වෙනකං කිසි අව්ලක් නෑ. ඇයි බන් රටේ සල්ලි පිටරටට දෙන්නෙ. අපිට මැලේසියාව පොහොසත්කරන්ඩ ඕන නෑනෙ. අඩුපාඩු තිබ්බත් මම නම් ඩේට වලට මොබිටෙල් තමා පාවිච්චිය...

    උබ හරි මචෝ......
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,053
    113
    - උඩරට -
    මචන්, මට 2018 ලංකාවට ආපු කාලෙම මට සැක හිතුන. ඒ නිසා ඒ කාලෙම මොබිටෙල් වලට මාරු උනා. අද වෙනකං කිසි අව්ලක් නෑ. ඇයි බන් රටේ සල්ලි පිටරටට දෙන්නෙ. අපිට මැලේසියාව පොහොසත්කරන්ඩ ඕන නෑනෙ. අඩුපාඩු තිබ්බත් මම නම් ඩේට වලට මොබිටෙල් තමා පාවිච්චිය...

    Mobitel 100%
    ලංකාවේ නෙවේ..
    වැඩි කොටසක් ලංකාවට අයිතිය තිබ්බට අනිත් කොටසේ අයිතිය තියෙන්නේ වෙන රටකට..
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Mobitel 100%
    ලංකාවේ නෙවේ..
    වැඩි කොටසක් ලංකාවට අයිතිය තිබ්බට අනිත් කොටසේ අයිතිය තියෙන්නේ වෙන රටකට..

    ඒ එකක්. අනික උන් හොර ක‍රන්නෙ නෑ. ඉතින් තව මොන කතාද
     
    • Like
    Reactions: charitha2011