කෙන්ති

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිතරම කෙන්ති යද්දි ඕරා එක අපිරිසිදු වෙලා අනිත් අයගෙ ඇට්රැක්ෂන් ආඩුවෙනව කියන්නෙ ඇත්තද සිංහලු.
    මට දැන් එහෙම වෙලා කියලා හිතෙනවා. 😞
    වට් ශුඩ් අයි ඩූ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිතරම කෙන්ති යද්දි ඕරා එක අපිරිසිදු වෙලා අනිත් අයගෙ ඇට්රැක්ෂන් ආඩුවෙනව කියන්නෙ ඇත්තද සිංහලු.
    මට දැන් එහෙම වෙලා කියලා හිතෙනවා. 😞
    වට් ශුඩ් අයි ඩූ..

    seen eka aththa look eka wenas wenawa, kettu wenawa, case godak thiyenawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊට පස්සෙ ඉතින් ලෙඩ. ලෙඩක්ට අනිත් අයගෙ ඇට්රැක්ෂන් එක එන්නෑනෙ
    නෑ ලෙඩ නැතත් ඇට්රැක්ෂන් එක අඩුවෙනවා
    seen eka aththa look eka wenas wenawa, kettu wenawa, case godak thiyenawa
    ඔව්, හොමොන අසමතුලිත වෙනවා.
    Law of attraction
    අපො ඕක ගූ තියරියක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,337
    113
    Mother Earth
    ඇත්ත. කේන්ති ගන්නෙ නැතුව ඉන්න ප්‍රගුණ කරන්න ඕන බන්. කේන්ති ගත්තම මාර විදිහට වෙනස් වෙනවා. කැත වෙනවා. මට ඩිප්‍රෙශන් තියෙන නිසා මම පොඩ්ඩක් emotionally වැඩියි. මම නම් කේන්තියක් ආවොත් ipod එක කනේ ගහන් සින්දුවක් අහනවා. මට හැබැයි ලේසියෙන් කේන්ති යන්නෙත් නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒක.අැත්ත මමත් දැන් ඒකයි මේකේ දේශපාලනය කථා කරන්නෙ නැත්තෙ..ඉක්මණට මැරෙන්න ඕනනම් මේකේ දේශපාලන ත්‍රෙඩ් වල වලි දාගත්තනම් හරි.😁
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇත්ත. කේන්ති ගන්නෙ නැතුව ඉන්න ප්‍රගුණ කරන්න ඕන බන්. කේන්ති ගත්තම මාර විදිහට වෙනස් වෙනවා. කැත වෙනවා. මට ඩිප්‍රෙශන් තියෙන නිසා මම පොඩ්ඩක් emotionally වැඩියි. මම නම් කේන්තියක් ආවොත් ipod එක කනේ ගහන් සින්දුවක් අහනවා. මට හැබැයි ලේසියෙන් කේන්ති යන්නෙත් නෑ.
    Exam ehma Lan unama oya iwasima annmnn nathiwenwane bn.
    දවසට විනාඩි 10ක් වත් මෛත්‍රී භාවනාව කරහන්
    Me lagak wenakn Kara. Depression adu une ehma karala
    ඒක.අැත්ත මමත් දැන් ඒකයි මේකේ දේශපාලනය කථා කරන්නෙ නැත්තෙ..ඉක්මණට මැරෙන්න ඕනනම් මේකේ දේශපාලන ත්‍රෙඩ් වල වලි දාගත්තනම් හරි.😁
    Goota gena Bala poroththu Godak thiyagena chande dunne rata hadai kiyala. Balan yaddi uuth ayya wagema kariyek.
    Koi eka aawath karanne unta karagnna eka. Aaye politic gena math Katha krnne na.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නිතරම කෙන්ති යද්දි ඕරා එක අපිරිසිදු වෙලා අනිත් අයගෙ ඇට්රැක්ෂන් ආඩුවෙනව කියන්නෙ ඇත්තද සිංහලු.
    මට දැන් එහෙම වෙලා කියලා හිතෙනවා. 😞

    ethakota attract wenne ee wagee aya ekka
    kohedi hari meet unoth game gahana un dennek un denna niyameta attract wenawa
    kohedi hari muna gehunoth business karana un dennek un dennath attract wenawa
    sport walata kemathi un dennek attract wenawa

    aurora eka hadaaganne ee ee gathi walata anuwa
    ethakota ee ee vidiyata aurora hadala thiyana ayata tak gaala aakarshanaya wenawa

    ධර්මය තුල සැඟවී ගිය Bio Blutooth

    පදාර්ථයේ සහ ශක්තියේ නිර්මාතෘ

    භෞතික ලෝකයේ නිර්මාතෘ

    onna oya 3 loku vistharayak thiyanawa

    වට් ශුඩ් අයි ඩූ..

    Damma Discussion

    menna meeken patangena piliwelata ahanna
     
    පැම්පස් නෑ ගෙදර, බඩගියොත් වැස්සෙ රෙදි හොදන්නත් බෑ.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa

    පැම්පස් නෑ ගෙදර, බඩගියොත් වැස්සෙ රෙදි හොදන්නත් බෑ.

    ehenam ahanna epaa

    eeth oba thumaata නිතරම කෙන්ති yanawa nam
    methek kal oba thumaa ahapu bana walin
    oba thumaata sethak welaa thiyanawada?

    kalabala wenne nethuwa nidahase kapana karanna
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,847
    113
    Fantasy
    නිතරම කෙන්ති යද්දි ඕරා එක අපිරිසිදු වෙලා අනිත් අයගෙ ඇට්රැක්ෂන් ආඩුවෙනව කියන්නෙ ඇත්තද සිංහලු.
    මට දැන් එහෙම වෙලා කියලා හිතෙනවා. 😞
    වට් ශුඩ් අයි ඩූ..
    එහෙම අඩුවක් වෙන්නේ නෑ බන්. දැන් බල්හන් සර්ට කේන්ති ගිහින් මිනිස්සුන්ට, රජයේ සේවකයොන්ට මීඩියා ඉස්සරහ බනින්න බනින්න තමයි සර්ට මිනිස්සුන්ගේ ඇට්ට්‍රෑක්සන් එක ඇති වෙන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ehenam ahanna epaa

    eeth oba thumaata නිතරම කෙන්ති yanawa nam
    methek kal oba thumaa ahapu bana walin
    oba thumaata sethak welaa thiyanawada?

    kalabala wenne nethuwa nidahase kapana karanna
    MN qwe sethak thiynwa kiyala..
    Doctors lagen beheth gaththama lede hemihita hoda wenawa
    Lede ikmanin hoda karaganna kiyalq Hora weddungen beheth gaththama lede wadi wenwa
    එහෙම අඩුවක් වෙන්නේ නෑ බන්. දැන් බල්හන් සර්ට කේන්ති ගිහින් මිනිස්සුන්ට, රජයේ සේවකයොන්ට මීඩියා ඉස්සරහ බනින්න බනින්න තමයි සර්ට මිනිස්සුන්ගේ ඇට්ට්‍රෑක්සන් එක ඇති වෙන්නේ.
    ඒ ස'ගෙ වහල්ලු