ඔවු බන් PVC වලින් හදන එකක්. Shanti plastic nam ati luමොක්ද බං මේ පල්ස්තික් එකක් ද?
මහරගම ජිවා පලස්ටික් එකෙත් sure එකටම ඇති . එකෙන් තමා ඔය ගොඩක් අය බෝර්ඞ් වලට ඕනේ බඩු අරගෙන යන්නේ මචං.
TV Rack එකක් හදා ගන්න බැරිද මචං මේ යට තියෙනවා වාගේ . TV එක එකේ උඩ තියන්නත් ඕනේ . හයියිය ඇති වෙයි ද?මේකෙන් මචන් හූගක් ඒවා හදන්න පුලුවන්. මට ඕනේ 1:64 සයිස් කාර් දාන රෑක් එකක් හදන්න. මම කලින් එක හෑදුවේ MDF වලින්.. මේකෙන් දෑන් තව එකක් හදන්න බෑලුවේ
ඒකට නම් ඉතින් MDF වලට යන්න වෙනවා. හයිය මදි වෙයිTV Rack එකක් හදා ගන්න බැරිද මචං මේ යට තියෙනවා වාගේ . TV එක එකේ උඩ තියන්නත් ඕනේ . හයියිය ඇති වෙයි ද?
![]()
TV Rack එකක් හදා ගන්න බැරිද මචං මේ යට තියෙනවා වාගේ . TV එක එකේ උඩ තියන්නත් ඕනේ . හයියිය ඇති වෙයි ද?
![]()
ගාණ ඝනකම එක්ක වෙනස් වෙනවා. මේවා වෙන්න පුලුවන්මේවද අර බාර් වල වගේ පාට පාටින් ලස්සනට ගහන්නේ? ඒවානම් බෝඩ් එක 18ක් වෙනවා. අඩි 4x8 ද කොහෙද.
මම මාතර ජීවා ප්ලාස්ටික් එකේ බැලුවා PVC බෝඩ් ගන්න, උන් ලඟ තිබුනු බෝඩ් එක මට ඒ තරම් ඇල්ලුවෙ නැහැ
බෝඩ් එකේ උඩ සහ යට පැති දෙක ලේයර් දෙකක් වගේ ශයින් හොඳ ෆිනිශ් එකක් තිබුනට ඇතුල නිකන් රබර් වගේ ගතියක් තියනවා, ඒ තරම් හයිය පාටක් නැහැ. නියපොත්තෙන් තදට තෙරපුවත් පොඩ්ඩක් පාර හිටින තරමට රබර් වගේ ගතියක් තියෙන්නෙ
එතන ඉන්න එවුන්ට ඒ බෝඩ් එක මොකද්ද කියලා ඇහුවම නමක් කියන්න දන්නෙත් නැහැ කියන්නෙ රබර් මිශ්ර මැටීරියල් එකකින් හදපු බෝඩ් කියලා
තව හාඩ්වෙයා වල PVC බෝඩ් කියල තියන ඒක අරකට වඩා වෙනස් ඒක ගොඩක් දුරටම ප්ලාස්ටික් වගේ ගතියක් තියෙන්නෙ.
ඇන්ටන් ග්රිෆින් කියන බෝඩ් එක ගිහින් බලන්න තියන තැනක් සෙට් උනේ නැහැ, මගේ වැඩකට බෝඩ් ගන්න ගියේ ආපහු ගන්නෙ නැතුව ආව තව පොඩ්ඩක් හොයලා බලලම ගන්නවා කියලා.
ඕවට PVC බෝඩ කිවුවට තනිකර ප්ලාස්ටිකේ බෝඩ් නෙමෙයි නේද, Wood PVC Composite (WPC) කියල කියන එකට නේ PVC බෝඩ් කියලා කියන්නෙ.
එහෙම තමා මම හිතන්නේ. හයිය තියෙනවා බරත් අඩුලු. මම කලින් එකක් හෑදුවා. මේ තියෙන්නේ ඒක. ෆ්රේම් එක ලී. මෑද එම් ඩී එෆ්
View attachment 93683
Kirillawala hardware ekakinවතුර වැටෙන්නෙ නැත්නම් MDF තමයි ලාබම බන්
බෝඩ් හෙන ලාබයිනේ, පේන්ට් කරන්න වෙනවා ඉතින්
8mm PVC බෝඩ් එකක් 5500ක් වෙනවා කිවුවා, MDF එකක් 2800යි.
18mm PVC බෝඩ් එක 10500ක් වෙනවා, MDF එක 3600යි.
මුලු මට්ටම ගත්තෙ කොහෙන්ද?