sunboard ගන්න තියෙන්නේ කොහෙද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    sunboard ගන්න තියෙන්නේ කොහෙද?

    sunboard-sheets-250x250.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මහරගම ජිවා පලස්ටික් එකෙත් sure එකටම ඇති . එකෙන් තමා ඔය ගොඩක් අය බෝර්ඞ් වලට ඕනේ බඩු අරගෙන යන්නේ මචං.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහරගම ජිවා පලස්ටික් එකෙත් sure එකටම ඇති . එකෙන් තමා ඔය ගොඩක් අය බෝර්ඞ් වලට ඕනේ බඩු අරගෙන යන්නේ මචං.

    මේකෙන් මචන් හූගක් ඒවා හදන්න පුලුවන්. මට ඕනේ 1:64 සයිස් කාර් දාන රෑක් එකක් හදන්න. මම කලින් එක හෑදුවේ MDF වලින්.. මේකෙන් දෑන් තව එකක් හදන්න බෑලුවේ
     
    • Like
    Reactions: sannsa and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මේකෙන් මචන් හූගක් ඒවා හදන්න පුලුවන්. මට ඕනේ 1:64 සයිස් කාර් දාන රෑක් එකක් හදන්න. මම කලින් එක හෑදුවේ MDF වලින්.. මේකෙන් දෑන් තව එකක් හදන්න බෑලුවේ
    TV Rack එකක් හදා ගන්න බැරිද මචං මේ යට තියෙනවා වාගේ . TV එක එකේ උඩ තියන්නත් ඕනේ . හයියිය ඇති වෙයි ද?
    White-Modular-TV-Shelf-Rearrangeable-TV-Stands-With-Shelves-600x1140.jpg
     
    • Like
    Reactions: sannsa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    TV Rack එකක් හදා ගන්න බැරිද මචං මේ යට තියෙනවා වාගේ . TV එක එකේ උඩ තියන්නත් ඕනේ . හයියිය ඇති වෙයි ද?
    White-Modular-TV-Shelf-Rearrangeable-TV-Stands-With-Shelves-600x1140.jpg
    ඒකට නම් ඉතින් MDF වලට යන්න වෙනවා. හයිය මදි වෙයි
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    machan anton eke griffin kiyala board ekak tiyenawa. thawa mewage ewa athi dan lankawe. anton eke product eka ganath mama hariyatama danne na. mamath oya wage wadakata kohomada karanne kiyala hoyanakota dakke.
    TV Rack එකක් හදා ගන්න බැරිද මචං මේ යට තියෙනවා වාගේ . TV එක එකේ උඩ තියන්නත් ඕනේ . හයියිය ඇති වෙයි ද?
    White-Modular-TV-Shelf-Rearrangeable-TV-Stands-With-Shelves-600x1140.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේවද අර බාර් වල වගේ පාට පාටින් ලස්සනට ගහන්නේ? ඒවානම් බෝඩ් එක 18ක් වෙනවා. අඩි 4x8 ද කොහෙද.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවද අර බාර් වල වගේ පාට පාටින් ලස්සනට ගහන්නේ? ඒවානම් බෝඩ් එක 18ක් වෙනවා. අඩි 4x8 ද කොහෙද.
    ගාණ ඝනකම එක්ක වෙනස් වෙනවා. මේවා වෙන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම මාතර ජීවා ප්ලාස්ටික් එකේ බැලුවා PVC බෝඩ් ගන්න, උන් ලඟ තිබුනු බෝඩ් එක මට ඒ තරම් ඇල්ලුවෙ නැහැ
    බෝඩ් එකේ උඩ සහ යට පැති දෙක ලේයර් දෙකක් වගේ ශයින් හොඳ ෆිනිශ් එකක් තිබුනට ඇතුල නිකන් රබර් වගේ ගතියක් තියනවා, ඒ තරම් හයිය පාටක් නැහැ. නියපොත්තෙන් තදට තෙරපුවත් පොඩ්ඩක් පාර හිටින තරමට රබර් වගේ ගතියක් තියෙන්නෙ
    එතන ඉන්න එවුන්ට ඒ බෝඩ් එක මොකද්ද කියලා ඇහුවම නමක් කියන්න දන්නෙත් නැහැ කියන්නෙ රබර් මිශ්‍ර මැටීරියල් එකකින් හදපු බෝඩ් කියලා
    තව හාඩ්වෙයා වල PVC බෝඩ් කියල තියන ඒක අරකට වඩා වෙනස් ඒක ගොඩක් දුරටම ප්ලාස්ටික් වගේ ගතියක් තියෙන්නෙ.
    ඇන්ටන් ග්‍රිෆින් කියන බෝඩ් එක ගිහින් බලන්න තියන තැනක් සෙට් උනේ නැහැ, මගේ වැඩකට බෝඩ් ගන්න ගියේ ආපහු ගන්නෙ නැතුව ආව තව පොඩ්ඩක් හොයලා බලලම ගන්නවා කියලා.
    ඕවට PVC බෝඩ කිවුවට තනිකර ප්ලාස්ටිකේ බෝඩ් නෙමෙයි නේද, Wood PVC Composite (WPC) කියල කියන එකට නේ PVC බෝඩ් කියලා කියන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    එහෙම තමා මම හිතන්නේ. හයිය තියෙනවා බරත් අඩුලු. මම කලින් එකක් හෑදුවා. මේ තියෙන්නේ ඒක. ෆ්‍රේම් එක ලී. මෑද එම් ඩී එෆ්
    my.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම තමා මම හිතන්නේ. හයිය තියෙනවා බරත් අඩුලු. මම කලින් එකක් හෑදුවා. මේ තියෙන්නේ ඒක. ෆ්‍රේම් එක ලී. මෑද එම් ඩී එෆ්
    View attachment 93683

    වතුර වැටෙන්නෙ නැත්නම් MDF තමයි ලාබම බන්
    බෝඩ් හෙන ලාබයිනේ, පේන්ට් කරන්න වෙනවා ඉතින්
    8mm PVC බෝඩ් එකක් 5500ක් වෙනවා කිවුවා, MDF එකක් 2800යි.
    18mm PVC බෝඩ් එක 10500ක් වෙනවා, MDF එක 3600යි.

    මුලු මට්ටම ගත්තෙ කොහෙන්ද?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වතුර වැටෙන්නෙ නැත්නම් MDF තමයි ලාබම බන්
    බෝඩ් හෙන ලාබයිනේ, පේන්ට් කරන්න වෙනවා ඉතින්
    8mm PVC බෝඩ් එකක් 5500ක් වෙනවා කිවුවා, MDF එකක් 2800යි.
    18mm PVC බෝඩ් එක 10500ක් වෙනවා, MDF එක 3600යි.

    මුලු මට්ටම ගත්තෙ කොහෙන්ද?
    Kirillawala hardware ekakin
     
    • Like
    Reactions: NEMISIS