තව එකෙක් සද්දයක් දැම්මොත්

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    උඹලගෙ ගෙදරට ඇවිත් උඹලගෙ මාමා කෙනෙක් හරි කවුරුහරි උඹට වැඩිමල් කෙනෙක් මොකක්හරි වැඩක් කරන්න පටන් ගත්ත කියමු.අපි හිතමු ඒක එයාගෙ උවමනාවකට කරන දෙයක් කියල.අපි ගමු උදාහරණයක් විදිහට උඹලගෙ ගෙදර වත්තෙ තියන කෙසෙල්කැනක් කපාගන්නව කියල.උඹත් උදව්වට යනව.ගිහින් ඒකට උදව් දෙනකොට කෙසෙල්කැන කපද්දි අත්වැරදීමකින් උඹ අතින් කෙසෙල් කැන අතෑරිලා ගෙඩි ටික තැලෙනව.ඒකට උඹ‌ෙ මාමා හරි කවුරුහරි කෙනා හොඳටම බනිනව.එතකොට උඹල ඒකට රිඇක්ට් කරන්නෙ කොහොමද?උඹත් ආපහු බනිනවද නැත්තං සද්ද නැතුව ඉන්නවද?මේ වගේ තමන්ගෙ තැනකදි වෙන සිද්දියකදි තව කෙනෙක්ට බනිනවද නැත්තං නිකං ඉන්නවද?උඹලගෙ එක්ස්පීරියන්ස් තියනවනම් පෝස්ට් කරගෙන යමු.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම තීරනය වෙන්නේ උඹෙයි මාමගෙයි ආශ්‍රය මත. ෆිට් නැති එකෙක් නං බැනලා වැඩගන්න කම්කරුවක් හොයාගන්න කියපං. ඇයි උඹව බේරගන්න අම්මා තාත්තා වත් හිටියේ නැද්ද?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Wadi hitiyone bn... Mukuth kiyanne na ahagena innawa.
    Eka thamai hadichcha kama kiyanne.

    Ada kale ithin amma thaththawa aduranne nathi eke mama gana mona kathada bn.
    Puluwan tharam hikmimak thiya ganna jivithe. Ethakota yam dawasaka oyata sathutu wenna puluwan.

    Habai wali dala pu*ke arinna haduwoth nikan innath epa ahinsakaya wage.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් මුකුත් කියන්න යන්නේ නෑ වැඩිහිටියොනේ, ඒ ගෙදරින් පුරුදු උන විදිය..
    නමුත් දැන් දැන් මට හිතෙන දේ තමා තමන්ගෙ ෆැමිලි1 ලගම අය ඇරෙන්න අනිත් උන් වැඩිහිටියෝ කියල කටවහන් ඉන්න ඕන නෑ කියලා....
     

    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    ඔක්කොම තීරනය වෙන්නේ උඹෙයි මාමගෙයි ආශ්‍රය මත. ෆිට් නැති එකෙක් නං බැනලා වැඩගන්න කම්කරුවක් හොයාගන්න කියපං. ඇයි උඹව බේරගන්න අම්මා තාත්තා වත් හිටියේ නැද්ද?

    නෑ මචන් මට එහෙම එක්ස්පීරියන්ස් එකක් නෑ මෙහෙම උනොත් කරන දේ දැනගන්න ඇහුවෙ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    නෑ මචන් මට එහෙම එක්ස්පීරියන්ස් එකක් නෑ මෙහෙම උනොත් කරන දේ දැනගන්න ඇහුවෙ

    අනේ පලයන් කුනු බැනුම් අහලා හිත හදාගන්න ත්‍රෙඩ් එකක් දාලා.. උබේ ගෑනි කින්ඩියක් දැම්මා නෙහ්? හූ හූ
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මටනං මගෙ තැනකදි මුකුත් කියන්න ආවොත් බැනුම් නෙවෙයි ලඟ තියෙන පිහියක් හරි උදැල්ලක් හරි තමා අතට එන්නෙ...මාමා නෙවෙයි පිට නෑදෑයො මොකා උනත් කමක් නෑ මගෙ තැනට ඇවිත් මගෙ අතින් වැරැද්දක් උනා කියල බනින එකාට පිහි පාර තමා දෙන්නෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    අපේ මාමා දෑන් නෑ.. එයා මලා. ඒත් ඉන්න කාලේ නම් මොනවා කලත් බනින්නේ නෑ. මොක වුනත් ඒකේ හොදපෑත්තක් දකිනවා. කෙහෙල් කෑන වෑටුනොත් කියයි හොද වෙලාවට උඹ බේරුනා කියලා. අන්න එහෙම ඩයල් එකක්/. අපේ මස්සිනෙක් නම් ඉන්නවා නාහෙන් අඩන. ඒත් බනින්නේ නෑ. මම උගේ පෑජෙරෝ එකේ සයිඩ් කණ්ණාඩිය කඩලා, දවසක් විතර අදෝනාව තිබ්බා. මම එතකොට කෑම්පස් යනවා, බනින එවුන් නම් කවුරුවත් නෑ. අපි කරපු වෑඩ වල හෑටියට බනින්න ඕනේ.. 😂 😂 😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ මචන් මට එහෙම එක්ස්පීරියන්ස් එකක් නෑ මෙහෙම උනොත් කරන දේ දැනගන්න ඇහුවෙ
    හාමු මහත්තයා වගේ ඉන්න බලපං. සිංහල ෆකයින්ට අත් උදව් දෙන්න ගියාම හිත් නරක්වීම් විතරයි. මටත් මේ කෙලියක් වෙලා තියෙන්නේ. මට උදව් කල මිනිහෙක්, මම ඌට උදව් කරලා ඒ උදව් මදිවෙලා දැන් කතාකරන්නේ නෑ. ලොකු දෙයක් ඒ හොන්ඩරෙන් එහෙම හරි ගැලවූන එක.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    අපේ මාමා දෑන් නෑ.. එයා මලා. ඒත් ඉන්න කාලේ නම් මොනවා කලත් බනින්නේ නෑ. මොක වුනත් ඒකේ හොදපෑත්තක් දකිනවා. කෙහෙල් කෑන වෑටුනොත් කියයි හොද වෙලාවට උඹ බේරුනා කියලා. අන්න එහෙම ඩයල් එකක්/. අපේ මස්සිනෙක් නම් ඉන්නවා නාහෙන් අඩන. ඒත් බනින්නේ නෑ. මම උගේ පෑජෙරෝ එකේ සයිඩ් කණ්ණාඩිය කඩලා, දවසක් විතර අදෝනාව තිබ්බා. මම එතකොට කෑම්පස් යනවා, බනින එවුන් නම් කවුරුවත් නෑ. අපි කරපු වෑඩ වල හෑටියට බනින්න ඕනේ.. 😂 😂 😂
    අන්න මාමාලා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කට ගහගෙන යනවට වඩා පොඩ්ඩක් තේරුම් කරානම් හරි දිගටම බනින්න යනවට වඩා.හැබැයි වැරද්දක් නැතුව කටවහගෙන හිටියොත් නම් ඔළුවට අත හෝදනවා.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාමා ekka weda karaddi atha pasuweem una kiyannee ubata මාමා duwa denne ne, tho hena nonjal porak kiyala
     
    • Like
    Reactions: D_Mad