උඹලගෙ ගෙදරට ඇවිත් උඹලගෙ මාමා කෙනෙක් හරි කවුරුහරි උඹට වැඩිමල් කෙනෙක් මොකක්හරි වැඩක් කරන්න පටන් ගත්ත කියමු.අපි හිතමු ඒක එයාගෙ උවමනාවකට කරන දෙයක් කියල.අපි ගමු උදාහරණයක් විදිහට උඹලගෙ ගෙදර වත්තෙ තියන කෙසෙල්කැනක් කපාගන්නව කියල.උඹත් උදව්වට යනව.ගිහින් ඒකට උදව් දෙනකොට කෙසෙල්කැන කපද්දි අත්වැරදීමකින් උඹ අතින් කෙසෙල් කැන අතෑරිලා ගෙඩි ටික තැලෙනව.ඒකට උඹෙ මාමා හරි කවුරුහරි කෙනා හොඳටම බනිනව.එතකොට උඹල ඒකට රිඇක්ට් කරන්නෙ කොහොමද?උඹත් ආපහු බනිනවද නැත්තං සද්ද නැතුව ඉන්නවද?මේ වගේ තමන්ගෙ තැනකදි වෙන සිද්දියකදි තව කෙනෙක්ට බනිනවද නැත්තං නිකං ඉන්නවද?උඹලගෙ එක්ස්පීරියන්ස් තියනවනම් පෝස්ට් කරගෙන යමු.
මූ තව උදව් කරන්නත් ගිහින්