YouTube Premium | නොමිලේ

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    YouTube Premium | PC | Mobile නොමිලේ

    ඔයාලත් කැමතිද ? YouTube Premium

    ඔයාලගේ එකටයි PC එකටයි Mobile Phone එකටයි නොමිලේම ලබා ගන්න.


    ⠄⠄⠄⠄⠄⠄⢴⡶⣶⣶⣶⡒⣶⣶⣖⠢⡄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⢠⣿⣋⣿⣿⣉⣿⣿⣯⣧⡰⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⣿⣿⣹⣿⣿⣏⣿⣿⡗⣿⣿⠁⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⠟⡛⣉⣭⣭⣭⠌⠛⡻⢿⣿⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⠄⣤⡌⣿⣷⣯⣭⣿⡆⣈⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⢻⣿⣿⣿⣿⣿⣿⣿⣷⢛⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⠄⢻⣷⣽⣿⣿⣿⢿⠃⣼⣧⣀⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⠄⣛⣻⣿⠟⣀⡜⣻⢿⣿⣿⣶⣤⡀⠄⠄⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⠄⢠⣤⣀⣨⣥⣾⢟⣧⣿⠸⣿⣿⣿⣿⣿⣤⡀⠄⠄⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⠄⢟⣫⣯⡻⣋⣵⣟⡼⣛⠴⣫⣭⣽⣿⣷⣭⡻⣦⡀⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⢰⣿⣿⣿⢏⣽⣿⢋⣾⡟⢺⣿⣿⣿⣿⣿⣿⣷⢹⣷⠄
    ⠄⠄⠄⠄⠄⠄⠄⣿⣿⣿⢣⣿⣿⣿⢸⣿⡇⣾⣿⠏⠉⣿⣿⣿⡇⣿⣿⡆
    ⠄⠄⠄⠄⠄⠄⠄⣿⣿⣿⢸⣿⣿⣿⠸⣿⡇⣿⣿⡆⣼⣿⣿⣿⡇⣿⣿⡇
    ⠇⢀⠄⠄⠄⠄⠄⠘⣿⣿⡘⣿⣿⣷⢀⣿⣷⣿⣿⡿⠿⢿⣿⣿⡇⣩⣿⡇
    ⣿⣿⠃⠄⠄⠄⠄⠄⠄⢻⣷⠙⠛⠋⣿⣿⣿⣿⣿⣷⣶⣿⣿⣿⡇⣿⣿⡇


    1 ) මුලින්ම ඔයාලගේ එකට අදාල Extension එක මෙන්න මේ සයිට් එකෙන් ගිහින් බාගන්න

    2 ) මෙන්න මේ සයිට් එකෙන් ගිහින් ඒකෙ තියෙන script එක කරගන්න Install

    3 ) දැන් ඔයාලගේ එක කරලා නැවත කරගන්න

    4 ) දැන් YouTube එක කරලා Video එක්ක Play කරල බලන්න

    කිසිම දැන්වීමක් නැතිව දැන් ඔයාලට බලන්න පුලුවන්




    ජංගම දුරකථනයෙන් YouTube Premium

    ජංගම දුරකථනයෙන්
    YouTube Premium නොමිලේ කොහොමද ? හදාගන්නෙ කියල දැන් අපි බලමු

    1 ) මුලින්ම ඔයාලට මේ සයිට් එකෙන් මෙන්න මේ App එක බාගන්න වෙනවා

    2 ) ඔයාගේ දුරකථනයා ටිකක් පරණ එකක් නම් According to Device එක තෝරන්න

    3 ) දැන්
    Download කරපු App එක Install කරගන්න

    4 ) දැන් YouTube එක කරලා Video එක්ක Play කරල බලන්න


    කිසිම දැන්වීමක් නැතිව දැන් ඔයාලට බලන්න පුලුවන්



    ෴ නැවත හමුවෙමු ෴

     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    ජංගම දුරකථනයෙන් YouTube Premium නොමිලේ කොහොමද ? හදාගන්නෙ කියල හෙට කියල දෙනවා
     
    • Like
    Reactions: D_Mad and EnIgma001

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    What's youtube premium?
    NO ADS.....

    -----


    Mobile Device


    Background Playback
    Block all ads
    Auto Repeat Feature

    ---------------------


    ජංගම දුරකථනයෙන් YouTube Premium නොමිලේ කොහොමද ? හදාගන්නෙ කියල
    ඔන්න අදම දැන්මා
     
    Last edited: