Crysis-Remastered ආයි අඩනව

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මු මුල් හරියේ ගහන්නේ පරණ 2007 ගේම් එක බන් අවසානේ හරියේ ගහන්නේ අලුත් එක :lol:
    ado ban remastered eka ena kan hitiye, unge engine eka wenas wela aluth shaders daala kiwwa, hena wikra godayi, game eka daalama balanna oni RTX ekakata, mata nan epa una.. okkoma e widihamayi ban
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    මං නං කියන්නෙ ඔය ඔරිජිනල් මගුල නෙමෙයි Crysis 3 රීමාස්ටර් කරන්න තිබ්බෙ. RTX 3080 4way sli කරලත් 1080/30FPS ගන්න බැරි වෙන්න
    මිනිමම් ස්පෙක් වලට 3070වගේ දාල. අන්න එහෙමයි Crysis වල නම ගෙනියන්න ඕන
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,236
    20,553
    113
    Panadura
    පරණ 2007 ගේම් එක man onbord gahuwe :yes: :yes: :yes: :yes: 2GB Ram eken bola

    ඒකාලෙ මම 1GB VGA එකක් 2GB RAM එකක් තියෙන PC එකක ගහලත්
    අන්තිමට ගේම් එක ඉවර වෙන හරියෙ අව්ල් ගියා කියහන්කො​
     
    • Like
    Reactions: D_Mad