ගේමක් ගහමු බන්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ගොඩක් උන් කියන වචනයක් තමයි ගෙමක් ගහමු බං කියලා, හැබැයි උන් ගහන ගේමක් නෑ , උන් කරන්නෙ වෙනදා වගේම උදේ නැගිටලා රස්සවට යන එක. මන් දන්න තව පොරක් ඉන්නවා පොර 8 විතරයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ. පොර ට ඉන්න තැනක්වත් තිබ්බෙ නෑ.

    කුලියට හිටියේ දෙමාපියන් ත් සල්ලි ඇත්තෙම නෑ . හැබැයි ඌ මුලින්ම කරේ කැත ඉඩමක් තියෙන කෙල්ලෙක් කසාද බැන්දා ඌ ලස්ස්න පොරක් හින්දා ඉක්මන්ට කෙල්ලගෙ පැත්තෙ උන් බන්දලා දුන්නා.

    පොර කරේ වඩු වැඩ මේසන් වැඩ ඔව හැබැයි ටික කාලයයි කරේ ඊට පස්සෙ පොර සල්ලි එකතු කරල පරන ලඩි වාහන කට්ටක් ගත්තා පොර ඕක හදලා විකුන්නා ඊට පස්සෙ හොද වාහන ගෙනව විකුනනවා.

    පස්සෙ ඉඩම් බිස්නස් පටන් ගත්තා , පස්සෙ පොර මුඩු බිමි ඉඩම් අරගෙන පස් පුරවලා ගොඩ කරලා ඒව ලොකු ගානක් තියලා විකුන්නා, මිනිහා ආශ්‍රය කරේ හැම තිස්සෙම ඌට වඩා සල්ලි තියන අය,,,,,,,,, පොර කරේ .

    ඌට වඩා සල්ලි තියන බලය තියන contact හදාගත්ත එක , පොර ට කොච්චර සල්ලි නැති උනත් පොර ගෙදරට උනත් පිලිවලට ඇදල කරල හෙනන පිට අටෝපෙන් ඉදපු පොරක්, පොර අද වෙනකොට පිටරට ගිහිල්ල එහේ දැන් බිස්නස් කරනවා. දැන් ඌ අර්තික පැත්තෙන් ගොඩක් ඉහලින් ඉන්නවා
    මම දකින්නෙ මූ හැම දෙයක්ම කරේ ගේම් එකකට .,
    දැන් ගොඩක් උන් කට කියව කියව ඉන්න එක තමයි කරන්නෙ , හැබැයි ගේමක් නම් ගහගන්නෙ නෑ
    ගොඩ යන එකෙක්ට පලවෙනි මිලියනේ හොයන එක ලොකු ප්‍රශ්නයක් උබල හිතන්නෙ කොහොමද,,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    කුලියට හිටියේ දෙමාපියන් ත් සල්ලි ඇත්තෙම නෑ . හැබැයි ඌ මුලින්ම කරේ කැත ඉඩමක් තියෙන කෙල්ලෙක් කසාද බැන්දා ඌ ලස්ස්න පොරක් හින්දා ඉක්මන්ට කෙල්ලගෙ පැත්තෙ උන් බන්දලා දුන්නා.

    ඉඩමේ කැත ලස්සන කන්නද බන්. කෙල්ල ලස්සන නම් එච්චරයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඒත් අර කැත හුත්ති දිහෑ බලාගෙන මැරෙනකම් සෆරින් නෙ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    tv series ekk blnawa :baffled:
    මමත් Man vs Baby බැලුව එපිසෝඩ් දෙකක්. පස්සෙ හරිම තනිකමක්,කළකිරීමක් දැනුන. දැන් කල්පනා කරනවා :( අතීතය අනාගතය මතක් කරනව
     
    • Sad
    Reactions: Avatar998

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    ඒත් අර කැත හුත්ති දිහෑ බලාගෙන මැරෙනකම් සෆරින් නෙ
    එහෙම නෑ
    ඩිවෝස් කියලා දෙයක් සමාජේ තියෙනවා
    අඩු වයස් වල ඉටිකිරිස් කෙල්ලොත් ඉන්නවා
    උඹලා හැමතිස්සෙම බලන්නේ හෙණ පටු පොඩි ඇන්ගල් එකකින් බන්
    ඇයි එහෙම

    GTA 6 da? 🥴
    නිවුස් නෑ නේද මේක ගැන මොකුත් 🥱
    ------ Post added on Dec 13, 2025 at 3:34 AM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    මමත් Man vs Baby බැලුව එපිසෝඩ් දෙකක්. පස්සෙ හරිම තනිකමක්,කළකිරීමක් දැනුන. දැන් කල්පනා කරනවා :( අතීතය අනාගතය මතක් කරනව
    owa hitha hitha inne netuwa nidgin bro kohmhri
     
    • Sad
    Reactions: Erzo

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එහෙම නෑ
    ඩිවෝස් කියලා දෙයක් සමාජේ තියෙනවා
    අඩු වයස් වල ඉටිකිරිස් කෙල්ලොත් ඉන්නවා
    උඹලා හැමතිස්සෙම බලන්නේ හෙණ පටු පොඩි ඇන්ගල් එකකින් බන්
    ඇයි එහෙම


    idk these days:baffled:

    ඒ ගෑණිට දිවිනගන්න හිතෙයි... පව් යකෝව් 😂
     
    • Like
    Reactions: Inigo Montoya