Best RFC account to recieve online money?

husa

Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    Lankawe mona bank ekeda wadima benefits dena RFC accounts hadanne denne USD walin?
    Online RFC account eke indan normal account ekata withdraw akranna dena ,Visa DEBIT card use karala direct ATM walin salli ganna denawa wage benefits thiyennath ona..

    Sampath bank eke USD savings account eke 4% interest ekak ehema denawa
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ ඉන්න කෙනෙකුට ෆොරීන් එම්ප්ලෝය්මන්ට් එකක් නැතුව RFC එකවුන්ට් එකක් අරින්න පුලුවන්ද? උඹ ඇරියද? මටත් දැනගන්න ඕන. මොනවද ඉල්ලන documents?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    BOC eke puluwan neda? habai patta fees bn thiyenne owwaye withdraw karanakota ehema..eeta labai foreign bank ekaka account ekak arala online banking daana eka.
     
    :yes: :yes:
    එක්ස්චේන්ජ් රේට් එකෙනුත් පාඩුයි, වෙන වෙන රේට්ස් වලිනුත් පාඩුයි. ආපු කිසිම රජයක් RFC නග්ගලා ගන්න දෙයක් කරන්නෙ නෑ. ඒ උනාට පාන් කෑල්ලක් කන්න ඩොලර් එකක් නෑ. ඉන්ස්ටරෙම් වගේ එකකින් ට්‍රාන්ස්ෆ්ර් කරනකොට පට්ට රේට් දෙනවා. ෆී එක ලක්ෂෙකට රු1000 වඩා අඩුයි.
     
    • Like
    Reactions: boyrocky

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    :yes: :yes:
    එක්ස්චේන්ජ් රේට් එකෙනුත් පාඩුයි, වෙන වෙන රේට්ස් වලිනුත් පාඩුයි. ආපු කිසිම රජයක් RFC නග්ගලා ගන්න දෙයක් කරන්නෙ නෑ. ඒ උනාට පාන් කෑල්ලක් කන්න ඩොලර් එකක් නෑ. ඉන්ස්ටරෙම් වගේ එකකින් ට්‍රාන්ස්ෆ්ර් කරනකොට පට්ට රේට් දෙනවා. ෆී එක ලක්ෂෙකට රු1000 වඩා අඩුයි.
    Maath Instaremt and Ria use karanne...Instarem eke rates supiri habai 1 day wage yanwa transfer complete wenna..ria eke rates tikak adui habai within 30mins wade complete
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Maath Instaremt and Ria use karanne...Instarem eke rates supiri habai 1 day wage yanwa transfer complete wenna..ria eke rates tikak adui habai within 30mins wade complete
    ගිය මාසෙ ඉඳල instarem එකෙන් යවන ඒවත් පැය බාගෙන් ගියා
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Lankawe mona bank ekeda wadima benefits dena RFC accounts hadanne denne USD walin?
    Online RFC account eke indan normal account ekata withdraw akranna dena ,Visa DEBIT card use karala direct ATM walin salli ganna denawa wage benefits thiyennath ona..
    oya features tika nam onama RFC account ekakama thiyenawa (dan RFC kiyala account naha. dan kiyanna PFCA - personal foreign currency acc.)

    Account opening - umbata foreign currency enawa kiyala prove karanna oni echchrayi. Manager aunanawanam mukuth oni na
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    oya features tika nam onama RFC account ekakama thiyenawa (dan RFC kiyala account naha. dan kiyanna PFCA - personal foreign currency acc.)

    Account opening - umbata foreign currency enawa kiyala prove karanna oni echchrayi. Manager aunanawanam mukuth oni na

    E kiyanne PFCA account ekaka thiyena salli normal debit card ekakin ATM walin ,and pos walin cash karana puluwna da? Ethakota USD to LKR instant transaction ekak da wenne ethanadi current rate ekata?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකාවෙ ඉන්න කෙනෙකුට ෆොරීන් එම්ප්ලෝය්මන්ට් එකක් නැතුව RFC එකවුන්ට් එකක් අරින්න පුලුවන්ද? උඹ ඇරියද? මටත් දැනගන්න ඕන. මොනවද ඉල්ලන documents?
    පුළුවන් බං. මම එහෙම කරා. Manager meet වෙලා කතා කරගන්න පුළුවන්. උබට අවුරුද්දක් වගේ එක දිගට USD payments එනවා නම් පුළුවන්.

    ඉස්සර නම් USD 100 Cash වලින් දුන්නහම open කරන්න දුන්නා. දැන් කොහොමද දන්නේ නෑ.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ලංකාවෙ ඉන්න කෙනෙකුට ෆොරීන් එම්ප්ලෝය්මන්ට් එකක් නැතුව RFC එකවුන්ට් එකක් අරින්න පුලුවන්ද? උඹ ඇරියද? මටත් දැනගන්න ඕන. මොනවද ඉල්ලන documents?
    E kiyanne PFCA account ekaka thiyena salli normal debit card ekakin ATM walin ,and pos walin cash karana puluwna da? Ethakota USD to LKR instant transaction ekak da wenne ethanadi current rate ekata?
    yes instant current rate
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හදිසියකට ඩොලර්ස් ඕන උනොත් අපේ RFC එකකින් ඩොලර්ස් withdrawal එකක් කරගන්න පුලුවන්ද?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ලංකාවෙ ඉන්න කෙනෙකුට ෆොරීන් එම්ප්ලෝය්මන්ට් එකක් නැතුව RFC එකවුන්ට් එකක් අරින්න පුලුවන්ද? උඹ ඇරියද? මටත් දැනගන්න ඕන. මොනවද ඉල්ලන documents?
    Issue එකක් නැතුවම පුළුවන් . Freelancing කරනවනම් උඹ පොඩ්ඩක් ඒ contract එක දෙන උන්ගෙන් letters අරන් තියාගනින්. PFCA ගැන දන්නා Manager කෙනෙක් ඉන්නවනම් ලේසියෙන් පුළුවන්.

    මම හිතන්නේ දැනට හොඳම සම්පත් එක, HNB එක වැඩක් නෑ. Commercial ගැන දන්නේ නෑ . Rates වැඩිම සම්පත් වෙන්න ඕනේ. ATM Card එක ගන්න puluwan ටිකක් සල්ලි වැටෙන්න ගත්තම . උන් පොඩ්ඩක් බලනව එක දෙන්න කලින්. මහා බැංකුවත් එක්ක direct යන එකක්නේ. පොඩ්ඩක් online support එක කාගේද හොඳ බලන්න . Again HNB නම් වැඩක් නෑ
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Issue එකක් නැතුවම පුළුවන් . Freelancing කරනවනම් උඹ පොඩ්ඩක් ඒ contract එක දෙන උන්ගෙන් letters අරන් තියාගනින්. PFCA ගැන දන්නා Manager කෙනෙක් ඉන්නවනම් ලේසියෙන් පුළුවන්.

    මම හිතන්නේ දැනට හොඳම සම්පත් එක, HNB එක වැඩක් නෑ. Commercial ගැන දන්නේ නෑ . Rates වැඩිම සම්පත් වෙන්න ඕනේ. ATM Card එක ගන්න puluwan ටිකක් සල්ලි වැටෙන්න ගත්තම . උන් පොඩ්ඩක් බලනව එක දෙන්න කලින්. මහා බැංකුවත් එක්ක direct යන එකක්නේ. පොඩ්ඩක් online support එක කාගේද හොඳ බලන්න . Again HNB නම් වැඩක් නෑ
    සීන් එක මේකයි මචන්, මම ඉන්නෙ abroad. හැම මාසෙම අම්මලට සල්ලි අරිනවා. මම කල්පනා කරේ අම්මගේ නමින් RFC අකවුන්ට් එකක් අරින්න පුලුවන්ද කියල. මගේ නමින් එකක් තියනවා. මම හිතාගන ඉන්නෙ අම්මගෙ නමින් RFC අකවුන්ට් එකක් ඇරලා හැම මාසෙම ඒකට මම යවන ගාන දාන්න. ඒකෙන් withdrawal කරන්න අදහසක් නෑ (මොකක් හරි හදිසි ප්‍රශ්නයක් උනොත් ඇරෙන්න). ගෙදර වියදමට යවන සල්ලි මගේ තියන වෙන රුපියල් අකවුන්ට් එකකින් දාන්න පුළුවන්.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    සීන් එක මේකයි මචන්, මම ඉන්නෙ abroad. හැම මාසෙම අම්මලට සල්ලි අරිනවා. මම කල්පනා කරේ අම්මගේ නමින් RFC අකවුන්ට් එකක් අරින්න පුලුවන්ද කියල. මගේ නමින් එකක් තියනවා. මම හිතාගන ඉන්නෙ අම්මගෙ නමින් RFC අකවුන්ට් එකක් ඇරලා හැම මාසෙම ඒකට මම යවන ගාන දාන්න. ඒකෙන් withdrawal කරන්න අදහසක් නෑ (මොකක් හරි හදිසි ප්‍රශ්නයක් උනොත් ඇරෙන්න). ගෙදර වියදමට යවන සල්ලි මගේ තියන වෙන රුපියල් අකවුන්ට් එකකින් දාන්න පුළුවන්.
    මචන් අම්ම එක්ක තව කව්රුහරි යැව්වා නම් හරි bank එකට. වැඩේ කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: lodbrok