Questions 2026 Best Bank or Finance with app + Free Service & Lowest fees උබල ට හොඳම මොකද්ද ?

I'm using and & best for me

  • Frimi by NTB

  • iPay by LOLC

  • Upay by SDB Bank

  • BOC Flex – Bank of Ceylon

  • DFCC One – DFCC Bank PLC

  • People’s Pay | People’s Wave – People’s Bank

  • ComBank Digital | Q Plus Payment App | Flash – Commercial Bank of Ceylon PLC

  • HNB Digital Banking | Solo – Hatton National Bank

  • Sampath We pay – Sampath Bank PLC

  • Genie – Dialog Axiata


Results are only viewable after voting.

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    දැනට උබල use කරන හොඳම Bank or Finance with digital bank app එක මොකද්ද ? Free Service & Lowest fees , more interest දෙන ?


    Example : Frimi NTB, BOC Flex, Sampath WePay, DIalog Genie,

    1. Card එක නැතුව Cash එහෙම withdraw කරන මොනාද උබල use කරන banks

    2. 0 Withdrawal fees from ATM machine

    3. Other bank fund transfer fees lowest or free දෙන

    4. හොඳ interest rate එකක් දෙන

    Option athin gaththoth Frimi eke thiyana option dakke na kisima bank ekaka

    Example
    Code:
    Frimi by NTB :  0 withdrwal fees NTB ATM
    
    iPay with LOLC saving account : 0 fees withdwal any atm / No joining or annual fee


    මෙතන තියනවා list එකම poll එකට දාන්න පුළුවන් පොඩ්ඩයි, ඔක්කොම add කරන්න බෑ , miss වෙච්ච එකක් තිබ්බොත් comment කරන් යමු.


    Frimi -Nations Trust Bank

    iPay – LOLC Finance

    Upay - SDB Bank

    BOC Flex – Bank of Ceylon

    DFCC One – DFCC Bank PLC

    People’s Pay | People’s Wave – People’s Bank

    ComBank Digital | Q Plus Payment App – Commercial Bank of Ceylon PLC

    HNB Digital Banking | Solo – Hatton National Bank

    Sampath We pay – Sampath Bank PLC

    Genie – Dialog Axiata

    LB CIM – LB Finance PLC

    NSBPay – National Savings Bank

    SEYLAN Mobile Banking – Seylan Bank PLC

    අපිට වාසි වැඩිම තියන bank app එක comment කරන් යමු, එක එක app වල තියන වාසි අවාසි mention කරගෙන යමු, මේ ගැන උබලට හිතෙන දේත් comment කරන් යමු, කවදා හරි බලන එකෙක්ටත් වැදගත් වෙයි
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    LOLC saving account එකක් Open කරන්න
    Card එක Free දෙන්නේ ඕනෑම ATM එකකින් සල්ලි ගත්තා කියලා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ
    Online Banking (Real Time ) Free වාර්ෂික / මාසික ගාස්තු නැහැ ,
    Online Banking වලින් Other Bank වලට Transfer කරන ඒවාට රු 30 කපන්නේ නැහැ ඒ කියන්නේ ඒවා Free දෙනවා.
    Card එකෙන් Online Payment කරන්න බෑ , කඩ වල POS වලට ගෙවන්න බෑ ATM වලින් සල්ලි ගන්න විතරක් හොදයි.
     
    • Like
    • Wow
    Reactions: Yeezus and uajanath

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    කෝ Govpay නෑනෙ ලිස්ට් එකේ 🙃

    Ps: NSB Pay හොඳයි. Free
    මටත්... ෆැන්සි නෑ.. හැබැයි මගේ වැඩ ටිකට ශේප්..

    Rs 0 ATM withdrawal නම් නෑ, රු 5ක් කැපෙනවා..
     
    • Like
    Reactions: kevin_levin

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    Last edited:
    • Like
    Reactions: uajanath

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Bump

    HNB official bank app eka. solo neme. solo wage ekak one nam NTB Frime
    Payment karaddi ena otp eka autofill karanna bari aulak tiyenawada hnb app eke? Code eka type karannama wenawa

    Code from messages "xxxxxx" touch karata code eka paste wenne na
    ------ Post added on Dec 2, 2025 at 10:56 PM

    HNB , Commercial mobile App දෙකම use කරනව. HNB තමයි හොදම මට නම්.

    මේකෙම busnines side එකටත් ත්‍රෙඩ් එකක් opne කරමුද..

    PS. ඔන්න මම දැම්ම

    ව්‍යාපාර කරන අයට හොදම පහසුකම් සලසන බැංකුව , මූල්‍යමය ආයතනය කුමක්ද.
    Hnb app eke otp eka autofill wenne nathi aulak tiyenawada? Combank digital eke nam automatically code eka gannawa. But hnb app eke code "123456" from messages dunnata ganneth na
    ------ Post added on Dec 2, 2025 at 10:58 PM
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    Bump


    Payment karaddi ena otp eka autofill karanna bari aulak tiyenawada hnb app eke? Code eka type karannama wenawa

    Code from messages "xxxxxx" touch karata code eka paste wenne na
    ------ Post added on Dec 2, 2025 at 10:56 PM


    Hnb app eke otp eka autofill wenne nathi aulak tiyenawada? Combank digital eke nam automatically code eka gannawa. But hnb app eke code "123456" from messages dunnata ganneth na
    ------ Post added on Dec 2, 2025 at 10:58 PM
    android wala ehema cn ekak thiyanawa. Hebei ios eke autofill wenawa