මගේ ලෝකෙන් ඔබ මැරිලා 💔

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මගේ ලෝකෙන් ඔබ මැරිලා

    එක හුස්මක්වත් නොහෙලා

    බලං ඉඳල හති වැටිලා

    ආපහු ආවා හැරිලා

    මගේ ලෝකෙන් ඔබ මැරිලා



    දේදුන්නක නිදි කරවා

    හීන හදන්නට හිතුවා

    ඔබ මගෙ අහසත් හූරා

    හැර පියා ගියා



    නාඩි වැටෙන්නැති ප්‍රේමෙක

    ඇලළී ඇති ඵල කිමද

    වැලළී ගිය ජීවිතයට

    යලි පණ දෙනු බෑ



    ගායනය : අමන්ධ්‍යා උත්පලී

    පද රචනය : සහන් රන්වල

    සංගීතය : පසන් ලියනගේ


     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    Thank you :love:

    B U M P

    THANK YOU :love::love::love:

    BUMP BRO.............
    THANK YOU :love::love:

    :love::love::love:

    Bump කම්මැලියි
    හපොයි ඒක කම්මැලී ද :D:love:

    hoda ekak daanna
    මේක කැතයිද ? :rolleyes: ඊලඟට ලස්සන එකක් දාන්නම්කො :yes::love:

    Marila bump
    Thank you :D :love:

    rip your world
    Thank you :love:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාට හෝ ඔබ උරුමැතී
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ළඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟවුණාවේ

    අතර මග සුණු විසුණු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පර වුණත් මල් අතිතේ
    සුවඳ හදවත සමීපේේ😔