මගේ ලෝකෙන් ඔබ මැරිලා
එක හුස්මක්වත් නොහෙලා
බලං ඉඳල හති වැටිලා
ආපහු ආවා හැරිලා
මගේ ලෝකෙන් ඔබ මැරිලා
දේදුන්නක නිදි කරවා
හීන හදන්නට හිතුවා
ඔබ මගෙ අහසත් හූරා
හැර පියා ගියා
නාඩි වැටෙන්නැති ප්රේමෙක
ඇලළී ඇති ඵල කිමද
වැලළී ගිය ජීවිතයට
යලි පණ දෙනු බෑ
ගායනය : අමන්ධ්යා උත්පලී
පද රචනය : සහන් රන්වල
සංගීතය : පසන් ලියනගේ
එක හුස්මක්වත් නොහෙලා
බලං ඉඳල හති වැටිලා
ආපහු ආවා හැරිලා
මගේ ලෝකෙන් ඔබ මැරිලා
දේදුන්නක නිදි කරවා
හීන හදන්නට හිතුවා
ඔබ මගෙ අහසත් හූරා
හැර පියා ගියා
නාඩි වැටෙන්නැති ප්රේමෙක
ඇලළී ඇති ඵල කිමද
වැලළී ගිය ජීවිතයට
යලි පණ දෙනු බෑ
ගායනය : අමන්ධ්යා උත්පලී
පද රචනය : සහන් රන්වල
සංගීතය : පසන් ලියනගේ

ඊලඟට ලස්සන එකක් දාන්නම්කො 