AL බයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    AL බයො ගොඩක් ඉන්ට්රස්ටින් නෙහ්
    119995681_128534718980453_5616853144414665401_o.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙන්න ගුරුවරු.. තිස්ස සර් කලාට හැමෝටම මේක කරන්න බෑ, හැබැයි ළමයි ඉල්ලන දේ දීමත් බිස්නස් ට්‍රික්1ක් හොද.. ඉල්ලන දේ දෙන්න නම් ගුරුවරු මොකටද
     
    • Like
    Reactions: The Kingslayer

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තිස්ස සර් කියන්නේ මනුස්සයෙක්ට ගන්න පුළුවන් වැදගත් දෙයක්, මූ නිකන් කොමිඩියන් කෙනෙක්නෙ
     
    • Love
    Reactions: hichchiputha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,613
    113
    Gampaha
    ක්ලාස් නෙමේ මචංල බිස්නස්.. බිස්නස්...

    මේක දැකල කී දානෙකුට බයෝ ක්ලාස් යන්න හිතෙනවද...
    ජොබ් කරන උනුත් වීක්එන්ඩ් එකේ ගිහින් ඉඳගෙන අහං ඉන්නව ඇති...
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    තිස්ස සර් කියන්නේ මනුස්සයෙක්ට ගන්න පුළුවන් වැදගත් දෙයක්, මූ නිකන් කොමිඩියන් කෙනෙක්නෙ
    owban muwanam mata dirawanne na.
    Ara tissa sir nam machan patta syllabus ekenma gema gahanne.anika bio nokarana anith ayatath samanya minihatath deyak ganna puluwan biology welinma deyak kiyanne.
    Mata tissa sirge lokuwatama hitata wadune ara 1st lamaya hadunama dewni lamayage blood wenas nam marena scene ekata doctors la hoyagena tiyana trick eka.
    Patta lassanata eka kiyana tissa sir. Eken
    thamai man videos balanna gatte hama ekama...
    Api nodanna dewal saralawa kiyana wa muu wage wikara kiyawanne na
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    මේ මනුස්සයා මොනවා කියනවද කියන්න නම් දන්නේ නෑ. හැබැයි ඔය ගුරුවරුන්ගේ හැටි නෙවෙයි ද බන්. අනේ මනදා මම ඉගෙන ගන්න කාලේ මට හම්බ වුණ ගොඩක් ගුරුවරු ඔහොම තමයි. පාඩම් උගන් වන අතරේ විහිලු කරනවා. විෂයට අමතර දේවල් ගැනත් කතා කරනවා. ඒකෙ අමුත්තක් නම් මම දකින්නෙ නෑ. උගන්වනවා කියන්නේ ඩේටා ට්‍රාන්ස්ෆර් කරනවා නෙවෙයි නේ. ඉස්සර මහචාර්‍ය්‍යවරු සෙමිනා වලට එනවා ඒත් ඉතින් එහෙම තමයි. සමහර විට සමහරුන්ට ගැළපෙන්නෙ නැතුව ඇති.
    🤷‍♂️
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    AL බයො ගොඩක් ඉන්ට්රස්ටින් නෙහ්
    View attachment 94093
    මෙහෙම දෙයක් තියෙනව මචන් ඔතන දාන්නේ පොර subject එක ගැන කියන දේ නෙවයි නෙ. නිකම් ළමයින්ට වෙන පොරගේ අත්දැකීම් ඒවා මේවා කියන පාර්ට් එක. ඒක බලලා අපිට කියන්න බැ පොර නරක ගුරුවරයෙක් කියල. අපි උනත් ඉගෙන ගන්න කාලවලදී ඕනේ තරම් සර් යම් යම් පාඩමට අදාළ නැති දේවල් කියල දෙනවා (රවින්ද්‍ර බණ්ඩාර සර් මතක් උනා ). එකේ මම නම් නරක දෙයක් දකින්නේ නැ වගේම ඒවා අහල හැදුන උන් ඕනේ තරම් අපේ පන්ති වල හිටිය .

    ඒවගේම සර් ලා මොනව කිව්වත් අහන එකා ඒක හොඳට හිතල බලල ගන්න ඕනේ. Tuition class වල ඔහොම discussions යන එක ගැන නම් මගේ කිසිම විරුද්දත්වයක් නෑ. පැය 5-6 එකම class එකේ ඉඳගෙන ඉද්දි ඕනෙම කෙනෙක්ට එපා වෙනවා. ඒක පොඩ්ඩක් අඩු කරන්න යම් වැදගත් දෙයක් share කරන එක හොඳයි කියන එකයි මට නම් හිතෙන්නේ