international school ද government school ද හොඳ❓

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ළමයෙක්ව ඉස්කෝලෙකට දානවනම් ඉන්ටර්නැෂනල් ද Government ඉස්කෝලයක්ද වඩා හොඳ?මම කියන්නෙ කොළඹ අවටම නෙමෙයි.අපි ඉන්නෙ කොට්ටාවේ.ඒ අවට ඉස්කෝලයක් වෙන්න ඕන..ක්‍රිස්තුරාජෙ තමා හිතන් ඉන්නෙ.ඒකත් semi government.ඒ ඉස්කෝලෙ හොඳද?කොට්ටාව ධර්මපාලෙයි,පන්නිපිටිය ධර්මපාලෙයි දෙකටම දාගන්න බැරි සීන් ඵකක් තියෙනව පදිංචිය අවුරුදු 5ක් නැති නිසා..

    ගොඩක් අය ළමයින්ව international දාන්නෙ කඩ්ඩ හැදෙන නිසානේ..ඵතකොට අපිට බැරිද ළමයින්ව government ඉස්කෝලෙකට දාල english උගන්නන්න british council හරි royal institute වගේ දාන්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ඉස්කෝලේ යනකාලෙ (අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නපු පන්තියේ හිටියේ) ඒකට ඉන්ටර්නැෂනල් ඉස්කූල්වලින් අස්කරගෙන ලමයි ඇතුල්කලා
    MEHEMA KALA NAM HARI NEH...
    ENGLISH MEDIUM CLASS THI NEDA GOV SCHOOL WALATH DAN..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම ඉස්කෝලේ යනකාලෙ (අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නපු පන්තියේ හිටියේ) ඒකට ඉන්ටර්නැෂනල් ඉස්කූල්වලින් අස්කරගෙන ලමයි ඇතුල්කලා

    අපේ ළමයත් දැන් යන්නෙ ඉන්ටර්නැෂනල් (Louvre College pannipitiya) ඵකට..ඒකට දාන්න වුනේ අර පදිංචිය අවුරුදු 5හේ අඩු පාඩුව නිසා..ක්‍රිස්තුරාජෙට චාන්ස් ඵකක් තිබ්බොත් දාගන්න පුළුවන් වෙයි ඉස්සරහට..ඒකයි මම මේක අැහුවේ..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    ළමයෙක්ව ඉස්කෝලෙකට දානවනම් ඉන්ටර්නැෂනල් ද Government ඉස්කෝලයක්ද වඩා හොඳ?මම කියන්නෙ කොළඹ අවටම නෙමෙයි.අපි ඉන්නෙ කොට්ටාවේ.ඒ අවට ඉස්කෝලයක් වෙන්න ඕන..ක්‍රිස්තුරාජෙ තමා හිතන් ඉන්නෙ.ඒකත් semi government.ඒ ඉස්කෝලෙ හොඳද?කොට්ටාව ධර්මපාලෙයි,පන්නිපිටිය ධර්මපාලෙයි දෙකටම දාගන්න බැරි සීන් ඵකක් තියෙනව පදිංචිය අවුරුදු 5ක් නැති නිසා..

    ගොඩක් අය ළමයින්ව international දාන්නෙ කඩ්ඩ හැදෙන නිසානේ..ඵතකොට අපිට බැරිද ළමයින්ව government ඉස්කෝලෙකට දාල english උගන්නන්න british council හරි royal institute වගේ දාන්න.
    දැන් ඔයාම කියනවා ධර්මපාලෙට දාගන්න බැහැ කියලා. පුලුවන්නම් දානවනේ? ඒ කියන්නේ රජයේ හොදයි කියලනේ හිතන්නේ ඔයා? ඇයි ඉතින් අයෙත් ප්‍රශ්න අහන්නේ? නරියා මිදී තිත්ත වගේ උත්තරයක් ද ඕනේ?
     
    • Like
    Reactions: topkollek

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් ඔයාම කියනවා ධර්මපාලෙට දාගන්න බැහැ කියලා. පුලුවන්නම් දානවනේ? ඒ කියන්නේ රජයේ හොදයි කියලනේ හිතන්නේ ඔයා? ඇයි ඉතින් අයෙත් ප්‍රශ්න අහන්නේ? නරියා මිදී තිත්ත වගේ උත්තරයක් ද ඕනේ?

    ඵහෙම හිතන ඵක වැරැද්දක් නැහැනේ.ගොඩක් අය පුළුවන්කමකට ඉන්ටර්නැෂනල් දාන්නෙ නෑනේ.. government දාගන්න බැරි නිසා දානව මිසක්.
     
    • Like
    Reactions: hrm and Voltage

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ළමයෙක්ව ඉස්කෝලෙකට දානවනම් ඉන්ටර්නැෂනල් ද Government ඉස්කෝලයක්ද වඩා හොඳ?මම කියන්නෙ කොළඹ අවටම නෙමෙයි.අපි ඉන්නෙ කොට්ටාවේ.ඒ අවට ඉස්කෝලයක් වෙන්න ඕන..ක්‍රිස්තුරාජෙ තමා හිතන් ඉන්නෙ.ඒකත් semi government.ඒ ඉස්කෝලෙ හොඳද?කොට්ටාව ධර්මපාලෙයි,පන්නිපිටිය ධර්මපාලෙයි දෙකටම දාගන්න බැරි සීන් ඵකක් තියෙනව පදිංචිය අවුරුදු 5ක් නැති නිසා..

    ගොඩක් අය ළමයින්ව international දාන්නෙ කඩ්ඩ හැදෙන නිසානේ..ඵතකොට අපිට බැරිද ළමයින්ව government ඉස්කෝලෙකට දාල english උගන්නන්න british council හරි royal institute වගේ දාන්න.

    Christking college kiyanne catholic school ne. uba buddhist da?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    ඵහෙම හිතන ඵක වැරැද්දක් නැහැනේ.ගොඩක් අය පුළුවන්කමකට ඉන්ටර්නැෂනල් දාන්නෙ නෑනේ.. government දාගන්න බැරි නිසා දානව මිසක්.
    ඒක තමයි මචන් මාත් කියන්නේ. ඉතින් දාගත්ත එකෙන් ගොඩ යන්න බලනවා මිසක් දැන් හොදට නරක හොයන එකෙන් ඔයාට සෙතක් වෙනවද?
     
    • Like
    Reactions: D_Mad

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒක තමයි මචන් මාත් කියන්නේ. ඉතින් දාගත්ත එකෙන් ගොඩ යන්න බලනවා මිසක් දැන් හොදට නරක හොයන එකෙන් ඔයාට සෙතක් වෙනවද?

    දැන් උඹට මොකද මේක ගැන තියෙන අවුල?මට ඕන මේකේ අයගේ අදහස් දැනගන්න..ඒකට තහනමක් නැහැ නේද?
     
    • Like
    Reactions: KrishanL89

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හොද කැම්පස් එකකට යවන්න බලපොරෝතුවක් තියෙනවා නම් ගවර්මෙන්ට් ස්කුල් එකකට දාපං , සල්ලි තියෙනවා නම් ඉතින් අනිත් ඔප්ෂන් එක තමා හොද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Government hodai... English medium eka patan ganne grade 6 idalane. ekai aula.
    International grade 1 idala damma kadda wathura wage hadenawa.

    Hodama de, Government grade 1 idala daa ganna bari nam
    International grade 4-5 wenakan dala ita passe Government dana eka. ethakota Government shcool ekakata salli dila hari danna puluwan. Kaddath polish wenawa maruwata.

    Government danawa nam aniwa 1AB category uda school ekata danna.
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    දැන් උඹට මොකද මේක ගැන තියෙන අවුල?මට ඕන මේකේ අයගේ අදහස් දැනගන්න..ඒකට තහනමක් නැහැ නේද?
    එල එල අව්ලක් නැහැ. අනිත් උන්ට ඕන විදිහට ළමයි හදපන්.
     
    • Dislike
    Reactions: hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    හොඳ එකකට දාගන්න පුලුවන්නං රජයේ ඉස්කෝල සෑහෙන හොඳයි.
    "ලඟම පාසල හොඳම පාසල" කියල කොළඹ ඉඳන් කිවුවට ඒක ප්‍රායෝගික නෑ. ඒ හින්ද හොඳ ඉස්කෝලෙකට දාගන්න බැරිනං ප්‍රයිවට් තමයි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    British council යනව කියන්නේ international දැම්ම වගේ තමයි( cost එක)

    International දාපන් මචන් සල්ලි තියනව නම්..කොල්ලගේ වයසත් ඉතුරු වෙනව..
     
    • Like
    Reactions: D_Mad

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    Government School hama ekama superior naa, Colombo Ananda, Nalanda, DS ... etc Matara Rahula, Sujatha .. etc
    eki noki mee top-level school walata grade 5 scholarship ekan supiri lamayi tiak gam waling enwa, finally gamwala thiyana podi school 100 nathi lamayi thogeta top level school wala inawa. finally ithin output overall hondayi

    gamaka school ekan best reslts dane ithin dupath town ekata lamek daganna bari ehemath ithuru una kenak tama

    PVT and international School type dekak, godak ayata funding issues nisa government try karanwa aththa eka, nathahm nikan hari musaeus or S. Thomas thibanam dayi government.

    international school wala discipline godak case ape culture ekath eka but still Pvt school better than most of government school

    hariyata hoyala baluwanam threyi 5 scholarship and O/L waling top-level Government School ene kauda kiyala.

    Government School walata ithin grade 1 bageta bagayak dane horunge lamayi ne ( hora documents, paga.. letters )
    tawa seen eka Government School walata lamayi ta kapili wadi mara vidiyata, eka danoo danithi

    mama nam kiyane sali thiyanwanam pvt school ekakta danna ekak hondayi ( NOT international)