ළමයෙක්ව ඉස්කෝලෙකට දානවනම් ඉන්ටර්නැෂනල් ද Government ඉස්කෝලයක්ද වඩා හොඳ?මම කියන්නෙ කොළඹ අවටම නෙමෙයි.අපි ඉන්නෙ කොට්ටාවේ.ඒ අවට ඉස්කෝලයක් වෙන්න ඕන..ක්රිස්තුරාජෙ තමා හිතන් ඉන්නෙ.ඒකත් semi government.ඒ ඉස්කෝලෙ හොඳද?කොට්ටාව ධර්මපාලෙයි,පන්නිපිටිය ධර්මපාලෙයි දෙකටම දාගන්න බැරි සීන් ඵකක් තියෙනව පදිංචිය අවුරුදු 5ක් නැති නිසා..
ගොඩක් අය ළමයින්ව international දාන්නෙ කඩ්ඩ හැදෙන නිසානේ..ඵතකොට අපිට බැරිද ළමයින්ව government ඉස්කෝලෙකට දාල english උගන්නන්න british council හරි royal institute වගේ දාන්න.
ගොඩක් අය ළමයින්ව international දාන්නෙ කඩ්ඩ හැදෙන නිසානේ..ඵතකොට අපිට බැරිද ළමයින්ව government ඉස්කෝලෙකට දාල english උගන්නන්න british council හරි royal institute වගේ දාන්න.