Colombo Light Rail Transit Project

ishancjs

Active member
  • May 16, 2006
    439
    83
    28
    Kelani Valley eke clean karala stations paint karana seen ekak dekka aluth trains gena kathawakuth ekka e kiyanne no electrification

    Mewa karala anduwata wadak ne
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    උදෙ හවහා ඔෆිස් ටයිම් එකෙත් ඉස්කොල ටයිම් එකෙත් ලංකාවෙ බිසීම රෙල්වෙ රූට් එක බන් ඔය .
    කොළඹට තදාසන්න ප්‍රදෙශ වල එවුන් වැඩට යන්නෙ ඔය ලයින් එකෙ
    .ඉතිං බෙනිෆිට් එකක් නැතුව තියෙන්නෙ නැහැ.

    කැළණිවැලි ලයින් එකේ දවසට යන මගීන් ප්‍රමාණය තිස්දාහ.(according to project report) අනිත් ලයින් වල දවසකට ලක්ෂ තුනක් හතරක් යනවා. ඒකට ප්‍රධානම හේතුව කැළණිවැලි ලයින් එක ජනාකීර්ණ ප්‍රධාන මාර්ගවලින් බොහෝ දුරස්ථව හුදකලා මාර්ගවල ගමන් කිරීම.
    කැළණිවැලි ලයින් එක යන්නේ කොටුව මරදාන නාරාහෙන්පිට නුගේගොඩ ඇතුලෙන් maharagama කොට්ටාව ඌ වගේ ප්‍රධාන පාරට හැමතිස්සෙම ඇතුලන්

    දවසට වාහන ්‍රීවිල් බස් වලින් ලක්ෂ ගානක් මිනිස්සු යන හයිලෙවල් පාරට කැළණිවැලි la ඉන්න එක හැමතිස්සෙම කිලෝමීටර් තුනක් හතරක් ඈතින් යන්නේ

    ඔය පාර කොච්චර ඩබල් අයින් කළත් කනු උඩින්
    න් ගැහුවත් පාර හයිලෙවෙල් පාර අවට ැඩ කරන ලක්ෂ ගණන් මිනිස්සු ඔය පාරට ගෙන්නන්න වෙනම ක්‍රමයක් හොයන්න වෙනවා

    කරන්න තිබ්බ හොඳම දෙයි ඔය පාර කනු උඩින්ග හනවා නම් high level 1 පහර මැදින් කණු උඩින් ගහන්න තිබ්බේ එහෙම වුනානං ලක්ෂ ගානක් මිනිස්සුන්ට ලේසියෙන්ම යන්න එන්න තිබ්බා

    අනිත් රටවලුත් ගොඩක් වෙලාවට train line දාන්නෙ පාර මැදින් හෝ සමාන්තර විදියට
    අපේ රටේ තමයි වියදම වැඩියි කියලා කොච්චර මිනිස්ස අඩු උනත් මොකක් හරි හදන්න බලන්නෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබලට ඔය ප්‍රොජෙක්ට් වල යන්න වෙන්නේ මැරෙන්න ලං වෙලා 😂😂
    හප්පටසිරි එහෙමද මන් හිතුවේ වික්කමසිංහ මහත්තය හදපු මොනෝ රේල් තාම දුවනවා කියල
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    හප්පටසිරි එහෙමද මන් හිතුවේ වික්කමසිංහ මහත්තය හදපු මොනෝ රේල් තාම දුවනවා කියල
    තිබ්බ ට්‍රැම්ප් ලයින් ටිකත් ගලවපු බූරු පාලකයෝ එක්ක මොන සබ් වේ , LRT ද. පලයව් බස් වල සැමන් වෙලා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තිබ්බ ට්‍රැම්ප් ලයින් ටිකත් ගලවපු බූරු පාලකයෝ එක්ක මොන සබ් වේ , LRT ද. පලයව් බස් වල සැමන් වෙලා
    අහ් මහින්ද වෙන්න ඇති ට්‍රෑම් ලයින් එක ගැලෙව්වේ? මේ හයි වේ නම් හැදුවේ මැදමුලනේ ඇබුල් තියල් ගෙනියන්න නේ. ඒකට වික්කමසිංහ මහත්තය සිංගප්පුරු සංවර්ධනයක් කලේ ගිය අවරුදු 5 හේ. මන් හිතුවේ වික්කමසිංහ මහත්තය කරපු සංවර්ධනේ කිරිල්ලට දැන් රට වටේ මොනෝ රේල් දුවනවා ඇති කියල.
     
    • Love
    Reactions: 2osama

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    කැළණිවැලි ලයින් එකේ දවසට යන මගීන් ප්‍රමාණය තිස්දාහ.(according to project report) අනිත් ලයින් වල දවසකට ලක්ෂ තුනක් හතරක් යනවා. ඒකට ප්‍රධානම හේතුව කැළණිවැලි ලයින් එක ජනාකීර්ණ ප්‍රධාන මාර්ගවලින් බොහෝ දුරස්ථව හුදකලා මාර්ගවල ගමන් කිරීම.
    කැළණිවැලි ලයින් එක යන්නේ කොටුව මරදාන නාරාහෙන්පිට නුගේගොඩ ඇතුලෙන් maharagama කොට්ටාව ඌ වගේ ප්‍රධාන පාරට හැමතිස්සෙම ඇතුලන්

    දවසට වාහන ්‍රීවිල් බස් වලින් ලක්ෂ ගානක් මිනිස්සු යන හයිලෙවල් පාරට කැළණිවැලි la ඉන්න එක හැමතිස්සෙම කිලෝමීටර් තුනක් හතරක් ඈතින් යන්නේ

    ඔය පාර කොච්චර ඩබල් අයින් කළත් කනු උඩින්
    න් ගැහුවත් පාර හයිලෙවෙල් පාර අවට ැඩ කරන ලක්ෂ ගණන් මිනිස්සු ඔය පාරට ගෙන්නන්න වෙනම ක්‍රමයක් හොයන්න වෙනවා

    කරන්න තිබ්බ හොඳම දෙයි ඔය පාර කනු උඩින්ග හනවා නම් high level 1 පහර මැදින් කණු උඩින් ගහන්න තිබ්බේ එහෙම වුනානං ලක්ෂ ගානක් මිනිස්සුන්ට ලේසියෙන්ම යන්න එන්න තිබ්බා

    අනිත් රටවලුත් ගොඩක් වෙලාවට train line දාන්නෙ පාර මැදින් හෝ සමාන්තර විදියට
    අපේ රටේ තමයි වියදම වැඩියි කියලා කොච්චර මිනිස්ස අඩු උනත් මොකක් හරි හදන්න බලන්නෙ

    Honda transport system ekak thiyenawanam minissu yanawa> Highlevel eke yanne denata yanna thiyenne eka vitharak nisa. KLV Project eka nikanma railway project ekak newei

    highlevel eke dala bas halt gane nawathwannath wei oya kiyana vidihata. anyway oka gena katha karala wadak ne den project eka ne.

    Kottawa to Fort highway ekak hadai kanu udin godak welawata highlevel eke. kalinuth ehema kathawak thibba

    Chinese cable car project ekekuth thibba balamu
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    උඹලගේ ආදායමට හරියන්නේ නෙවේ ද ජීවත් වෙන්නේ. රජයට සල්ලි නැතුව...... තව ටික දවසකින් රේල් පීල්ලක් ගන්න වෙන්නේ නෑ...... මොනෝ රේල් ගැන කතා කරන අය හරියට income tax එහෙම ගෙවලා යුතුකම් ඉටු කරන අය වෙන්න ඇති.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    oya project eka iwarai. dan kelani veli line eka double lane karala kanu uda full electric karanna yanne.

    railway union kiyanwa eletric kerala double line dammata wadak nalu wangu wadi nisa wegen yanna ba kiyala

    උඹලගේ ආදායමට හරියන්නේ නෙවේ ද ජීවත් වෙන්නේ. රජයට සල්ලි නැතුව...... තව ටික දවසකින් රේල් පීල්ලක් ගන්න වෙන්නේ නෑ...... මොනෝ රේල් ගැන කතා කරන අය හරියට income tax එහෙම ගෙවලා යුතුකම් ඉටු කරන අය වෙන්න ඇති.
    ow bn ara kaduna connreeet kota hamathama replace keranne nadda mn danne na issra weekly main line wala maintance giya dan aurudu 3ka wage idan ehema wenne godak aduwen
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Meka fake ekak da danne ne, copied from FB

    119843578_144679277322538_2392294976642668513_o.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya project eka iwarai. dan kelani veli line eka double lane karala kanu uda full electric karanna yanne.

    මේක කලොත් නම් ගොඩේ ගොඩ.. හයිලෙවල්1 දුක් වින්ද කාලෙ ඉවරයි ගොඩක් අයට.. මගේ ඉඩන් කැල්ලත් මිල දෙගුණ වෙනවා දෙයියනේ කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    මේක කලොත් නම් ගොඩේ ගොඩ.. හයිලෙවල්1 දුක් වින්ද කාලෙ ඉවරයි ගොඩක් අයට.. මගේ ඉඩන් කැල්ලත් මිල දෙගුණ වෙනවා දෙයියනේ කියලා
    කොහෙද ඔයාගේ ඉඩම තියෙන්නේ බං 🤔