උදෙ හවහා ඔෆිස් ටයිම් එකෙත් ඉස්කොල ටයිම් එකෙත් ලංකාවෙ බිසීම රෙල්වෙ රූට් එක බන් ඔය .
කොළඹට තදාසන්න ප්‍රදෙශ වල එවුන් වැඩට යන්නෙ ඔය ලයින් එකෙ
.ඉතිං බෙනිෆිට් එකක් නැතුව තියෙන්නෙ නැහැ.
oya project eka iwarai. dan kelani veli line eka double lane karala kanu uda full electric karanna yanne.
හප්පටසිරි එහෙමද මන් හිතුවේ වික්කමසිංහ මහත්තය හදපු මොනෝ රේල් තාම දුවනවා කියලඋබලට ඔය ප්‍රොජෙක්ට් වල යන්න වෙන්නේ මැරෙන්න ලං වෙලා![]()
තිබ්බ ට්‍රැම්ප් ලයින් ටිකත් ගලවපු බූරු පාලකයෝ එක්ක මොන සබ් වේ , LRT ද. පලයව් බස් වල සැමන් වෙලාහප්පටසිරි එහෙමද මන් හිතුවේ වික්කමසිංහ මහත්තය හදපු මොනෝ රේල් තාම දුවනවා කියල
අහ් මහින්ද වෙන්න ඇති ට්‍රෑම් ලයින් එක ගැලෙව්වේ? මේ හයි වේ නම් හැදුවේ මැදමුලනේ ඇබුල් තියල් ගෙනියන්න නේ. ඒකට වික්කමසිංහ මහත්තය සිංගප්පුරු සංවර්ධනයක් කලේ ගිය අවරුදු 5 හේ. මන් හිතුවේ වික්කමසිංහ මහත්තය කරපු සංවර්ධනේ කිරිල්ලට දැන් රට වටේ මොනෝ රේල් දුවනවා ඇති කියල.තිබ්බ ට්‍රැම්ප් ලයින් ටිකත් ගලවපු බූරු පාලකයෝ එක්ක මොන සබ් වේ , LRT ද. පලයව් බස් වල සැමන් වෙලා
කැළණිවැලි ලයින් එකේ දවසට යන මගීන් ප්‍රමාණය තිස්දාහ.(according to project report) අනිත් ලයින් වල දවසකට ලක්ෂ තුනක් හතරක් යනවා. ඒකට ප්‍රධානම හේතුව කැළණිවැලි ලයින් එක ජනාකීර්ණ ප්‍රධාන මාර්ගවලින් බොහෝ දුරස්ථව හුදකලා මාර්ගවල ගමන් කිරීම.
කැළණිවැලි ලයින් එක යන්නේ කොටුව මරදාන නාරාහෙන්පිට නුගේගොඩ ඇතුලෙන් maharagama කොට්ටාව ඌ වගේ ප්‍රධාන පාරට හැමතිස්සෙම ඇතුලන්
දවසට වාහන ්‍රීවිල් බස් වලින් ලක්ෂ ගානක් මිනිස්සු යන හයිලෙවල් පාරට කැළණිවැලි la ඉන්න එක හැමතිස්සෙම කිලෝමීටර් තුනක් හතරක් ඈතින් යන්නේ
ඔය පාර කොච්චර ඩබල් අයින් කළත් කනු උඩින්
න් ගැහුවත් පාර හයිලෙවෙල් පාර අවට ැඩ කරන ලක්ෂ ගණන් මිනිස්සු ඔය පාරට ගෙන්නන්න වෙනම ක්‍රමයක් හොයන්න වෙනවා
කරන්න තිබ්බ හොඳම දෙයි ඔය පාර කනු උඩින්ග හනවා නම් high level 1 පහර මැදින් කණු උඩින් ගහන්න තිබ්බේ එහෙම වුනානං ලක්ෂ ගානක් මිනිස්සුන්ට ලේසියෙන්ම යන්න එන්න තිබ්බා
අනිත් රටවලුත් ගොඩක් වෙලාවට train line දාන්නෙ පාර මැදින් හෝ සමාන්තර විදියට
අපේ රටේ තමයි වියදම වැඩියි කියලා කොච්චර මිනිස්ස අඩු උනත් මොකක් හරි හදන්න බලන්නෙ
oya project eka iwarai. dan kelani veli line eka double lane karala kanu uda full electric karanna yanne.
ow bn ara kaduna connreeet kota hamathama replace keranne nadda mn danne na issra weekly main line wala maintance giya dan aurudu 3ka wage idan ehema wenne godak aduwenඋඹලගේ ආදායමට හරියන්නේ නෙවේ ද ජීවත් වෙන්නේ. රජයට සල්ලි නැතුව...... තව ටික දවසකින් රේල් පීල්ලක් ගන්න වෙන්නේ නෑ...... මොනෝ රේල් ගැන කතා කරන අය හරියට income tax එහෙම ගෙවලා යුතුකම් ඉටු කරන අය වෙන්න ඇති.
oya project eka iwarai. dan kelani veli line eka double lane karala kanu uda full electric karanna yanne.
කොහෙද ඔයාගේ ඉඩම තියෙන්නේ බංමේක කලොත් නම් ගොඩේ ගොඩ.. හයිලෙවල්1 දුක් වින්ද කාලෙ ඉවරයි ගොඩක් අයට.. මගේ ඉඩන් කැල්ලත් මිල දෙගුණ වෙනවා දෙයියනේ කියලා
MAHARAGAMA IDAN 1KM 200M DURIN, AI MCHN ?කොහෙද ඔයාගේ ඉඩම තියෙන්නේ බං![]()
නිකං විකුණනවද කියලා බැලුවේMAHARAGAMA IDAN 1KM 200M DURIN, AI MCHN ?
නිකං විකුණනවද කියලා බැලුවේ![]()
මේකේ කියන විදියට කලල්ගොඩට තමා මට සෙට් වෙන්නේ...ඉඩම පන්නි පිටිය පැත්තේද තියෙන්නේ මචං![]()
මේකේ කියන විදියට කලල්ගොඩට තමා මට සෙට් වෙන්නේ...