වෙබ් අඩවි හා සමාජ ජාල ඔස්සේ අසත්‍ය පුවත් පළ කරන්නන්ට වැඩ වරදියි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,064
    36,005
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අසත්‍ය පුවත් පළ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
    වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ විශාල වශයෙන් අසත්‍ය පුවත් පළකිරීම සිදුවන බව නිරීක්ෂණය කර ඇති බවත් ඒ නිසා මීට අදාළ නීති රිති දැඩි කිරීමට රජය තීරණය කර ඇති බවත් වාර්තාවනවා.
    අසත්‍ය පුවත් පළකිරීමට අදාළව මේ වනවිටද නීති රීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    මේ සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැති අලි සබ්රි ඇමැති මණ්ඩලයට පෙරේදා (21 වැනිදා) යොමු කර තිබුණා.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    යමක් අසත්‍යද සොයා බලා ඒ ගැන දඬුවම් කරනවානම් බොහොම වටිනවා.

    ඇත්තක් ලිව්වත් අද බොහෝ දෙනෙක් විශ්වාස නොකරන තරමට සැකය, අවිශ්වාසය මිනිසුන්ගේ සිත් තුල පැලපදියම් වෙලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,284
    113
    ආශ්චර්යමත් රටක
    හරිහමන් මිනිස්සු/ පාලකයො ඉන්න රටක නං හොඳ වැඩක්.

    ඉස්සරහට ෆේක් නිවුස් වෙන්න නියමිත ඒවා කීපයක්.

    කැළෑ කපන ඒව
    ජපන් LRT තහනම් කරල චයිනීස් ඒව එන ඒව
    තෙල් නැවේ පාඩුව
    බස්නායක නිලමෙගෙ කේස් එක ආණ්ඩුවෙන් යට ගහන එක
    ....
    ...
    ...
    ඇතුළු තවත් ඒවා.
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    හොඳ වැඩේ ........නැත්නම් හැම එකාම කියන්නේ කැලා කපනවා..සිංහරාජෙ මැදින් පාරවල් කපනවා....බොරුනේ බන් ඔය Social Media වල දාන්නේ....Respect Doසර්....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙන්න අසත්‍ය පුවත් ශීර්ෂපාඨ කිහිපයක්

    තෙල් නැවෙ පාඩුව
    කැලෑ කැපීම
    20 වෙනි සංශොධනය හා ද්විත්ව පුරවැසි බාවය.
    චොකා මල්ලි පාර්ලිමෙන්තු ඒම .
    කුඩු පූසා ආගිය අතක් නැති විම .
    .
    .
    .
    .
    .
    .
    .
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    තාප්ප ටිකටත් කෙලියා,දැන් මේකට කෙලින්නද යන්නේ සෑර්.

    -මීට ජෙප්පෙක්


    තාප්ප ටිකටත් කෙලපු නිසාද බන්
    2osama
    2osama හිරිකොතේ ආතල් එකේ පුක් පාරක් ගහගෙන ඉන්නේ නැතිව
    346866.jpg
    @erozan ගාවට ගියේ , ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තාප්ප ටිකටත් කෙලපු නිසාද බන්
    2osama
    2osama හිරිකොතේ ආතල් එකේ පුක් පාරක් ගහගෙන ඉන්නේ නැතිව
    346866.jpg
    @erozan ගාවට ගියේ , ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට

    අනුර කුමරුගේ දරුවෙකුට ඇහැරිලා නේ..දොයි දොයි ..

    අසූචි කෑමයි හිරිකොතේ පුක් ගැහිල්ලයි ගැන ජෙප්පන්ට වඩා කවුද දන්නේ
     
    • Like
    Reactions: JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මාධ්‍ය නිදහස කියල ඉස්සර පඩයක් යද්දිත් සෝෂල් මිඩියා බ්ලොක් කරල වි.පි.එන් වලින් ඒව ගියපු උන් අද මාධ්‍ය නිදහස නෑ කියල අඩනවා :lol:
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අනුර කුමරුගේ දරුවෙකුට ඇහැරිලා නේ..දොයි දොයි ..

    අසූචි කෑමයි හිරිකොතේ පුක් ගැහිල්ලයි ගැන ජෙප්පන්ට වඩා කවුද දන්නේ
    අනුර කුමරු ගැන වත් උඹලයි අම්මා උඹේ උප්පැන්නේ තාත්තගේ නමට ඉරක් ගහපු එක ගැන වත් නෙවෙයිනේ මම උඹෙන් ඇහුවේ , අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්
     
    • Like
    Reactions: JohnSnow