US Presidential Election

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බයිස්කෝප් දාන උන් තමා කොහොමත් උඹල වගේ බයියොන්ට හරියන්නෙ..ගෝඨත් ඵහෙම ඵකෙක්නේ😆😆😆😆😆

    ලිබරල් වාමාංශික බල්ලන්ට ඇපත් නෑ මේ පාර..

    අර බයිඩන් කියන මිනිහා උගෙ චන්දෙත් ට්‍රම්ප්ට දාන සීන් එකක් තියෙන්නෙ..
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වචන දහයක් කතා කරගන්න බැරි කට ඇරියොත් බොරු කියන, විනාඩියකට කලින් කිව්ව බොරුව අමතක වෙන මේ වගේ එකෙක්ට කව්ද බන් චන්දෙ දෙන්නෙ. comments බලපන්. මේ ඔක්කොම ලිබි වාමාංශික චැනල්..:rofl::rofl:

    Debate එකේදි ට්‍රම්ප් මූව නැති කරල දායි




     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City


    මෙන්න මෙ පොර කලින් කියලා තියෙනවා ට්‍රම්ප් දිනනවා කියලා 2016 දි .ඔන්න පොරම කියනවා ට්‍රම්ප් පරදිනවා කියලා 2020 දි .

    කරුණු කාරණා එක්ක නම් තෙරෙන්නෙ ට්‍රම්ප් පරදිවි කියලා
    මොකද කොරොනා සිටුවෙශන් එක අවාසිදායකයි ට්‍රම්ප්ට.