US Presidential Election

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Biden තමා මේ මොහොත වෙනකන් නම්.එකම lead එක දැන් සෑහෙන කාලෙක ඉදන්.trump දිනන්න නම් ලොකු දෙයක් වෙන්න ඕනි
     
    • Like
    Reactions: dxx

    captain_douch

    Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    Biden තමා මේ මොහොත වෙනකන් නම්.එකම lead එක දැන් සෑහෙන කාලෙක ඉදන්.trump දිනන්න නම් ලොකු දෙයක් වෙන්න ඕනි
    Unge electoral system eka amuthuyi ne bnz. Hilary majority votes dinalath peradune....?
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Unge electoral system eka amuthuyi ne bnz. Hilary majority votes dinalath peradune....?

    දිනන ප්‍රාන්ත අනුවයි තිරණය වෙන්නේ. ඉලෙක්ටෝරල් කොලේජ් එකට වැඩි බරකින් කට්ටිය යන ප්‍රාන්ත ටික දිනාගත්තාම හරි
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Unge electoral system eka amuthuyi ne bnz. Hilary majority votes dinalath peradune....?
    [/QUOT
    Electrol method ekata kiyalath machan swing states tike withrai wenasak wenne.swing states sahena ganaka biden lead eke inne.dan godak kal idan ekama widiya.bidenge wade porage kiyanna kisi waradak na.naki kiyala withrai kiyanna thiyenne.ithin pora wadiya mokuth kiyan nathuwa hangila inne.trump berihan denawa .trumpge chanda halenawa.hillaryta godak minissu kamathi na.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    මටනං හිතෙන්නේ trump දිනයි
    සිංහලුන්ට මහින්ද වගේ තමා සුදු උන්ට trump
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Biden තමා මේ මොහොත වෙනකන් නම්.එකම lead එක දැන් සෑහෙන කාලෙක ඉදන්.trump දිනන්න නම් ලොකු දෙයක් වෙන්න ඕනි

    :ROFLMAO: giya sareth ohoma thamai kattiya kiwwe
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    මට නම් ට්‍රම්ප් මෝඩයව පේන්න බෑ..