tv eketh giya kiyanne policiya aniwaryen allala naduth danawa
aniwaryenma allai,munge gewal laga ekekma kiyai.
Number plate eka thiyenne ban
දැන් කෙලින්ම උසාවිද එතකොට ???![]()
නතර කලා නම් දඩයකින් බේරෙන්න තිබ්බා නේද
අණ නොතකා ධාවනය
oya shirt nathi gamee un panala giyata policiya hoyanna wadiya mahansi wenne na.දැන් කෙලින්ම උසාවිද එතකොට ???![]()
පුලුවන් ද බන් ඔහොම හොයන්න? නම්බර් එක ලියර් නෑ නේ
ක්ලියර් නෑ නේ???
oya shirt nathi gamee un panala giyata policiya hoyanna wadiya mahansi wenne na.
dan tv eketh giyane, Dan kohomath allanawa, naththan policiyata nondine.
video eke bike number eka hondata penawa.
hapo game ganu wage
අණ නොතකා ධාවනය, පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට උත්සහා කිරීම. හිස් වෑසුම් නොමෑතිව ධාවනය.. අධික වේගයෙන් ධාවනය,.. නඩුද නෑත්තේ
nathara karanam tv eke ratatama public nondi wenne.නතර කලා නම් දඩයකින් බේරෙන්න තිබ්බා නේද
අණ නොතකා ධාවනය

porawa nam allanna lesi athi. ahala pahala porak wenna athi.
redi nethuwani yanne.![]()