විගනනය

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඕකට ගමෙ භාෂාවෙන් කියන්නෙ අතීසාරෙට අමුඩ ගහනවා කියලා.

    ඉතින් යකො ගසා කන එක නවතිනවද විගගනනය නැවත්තුවම, ඒකෙන් වෙන්නෙ උන්ට හිතෙ හැටියට තවත් හොරකම් කරන්න ඉඩ හැදෙන එක. මුන් රටෙ මිනිස්සුන්ට පරිප්පු වෙනුවට බඩ ඉරිගු කාලා රටෙ සල්ලි ඉතිරි කරන්න කියපු උන්, උබල වගෙ ගොතයොනම් පුන්නක්කුත් කයි කීවොත් ,

    මුන් කරන්න ඕන හොරකම් කරපු උන්ට නීතිය ක්‍රියාත්මක කරන එක නෙවෙයිද.
    ස' පෑන පෙට්ටියට දාලා වහන එකටද සිස්ටම් චෙන්ජ් කියන්නෙ.

    අනිත් උන් මොඩයො කියලා ජොකා මල්ලි පාර්ලි පාර්ලිමෙන්තු ආපු එකත් සාධාරනී කරනය කරපු බුද්ධිමතානෙ උබ, තො වගෙ ගොන් හරකෙක් යකො මොඩ මූසලයෙක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150

    රාජපක්ස මැජික් හැරී පොටර් ගාවවත් නෑ කියන්නේ මේකයි. තමන්ගේ සල්ලි වලින් දුවන ආයතන විගණනය කරන්න එපා කියන තරමට මිනිහෙක් වහලෙක් කරන්න පුළුවන් මැජික් දන්නේ රාජපක්සලම විතරයි
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)

    You dont seem to have even basic knowledge of auditing. Auditors have no power to take legal actions; their job is to report to the parliament only. Only Parliament can take actions to wrong doers if any (COPE committee is mainly responsible for this). If you look at most of the audit reports of these entities, they are full of reported issues but unfortunately hardly any actions taken against wrong doers.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,560
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ විගණකාධිපති ධුරයෙන් ඉවත් කරලා ඒ ආයතනය වහාම සීල් තියලා වහල දැම්මනම් හරි . මොකටද ඕවා රටේ බහුතර ජනතාව බහුතර බලයක් විශ්වාස කරල දීල තියනකොට මොකට විගණනය කරනවද .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බුකියෙන් ගත්තේ....

    DG2NPzW.png
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)
    නොදකින් පොන්නයා. රාජ්‍ය විගණන ආයතනයෙන් කරන්නේ පාර්ලිමේන්තු වට වාර්තා කිරීම පමණයි.තෝ නොදන්නවා උනාට කෝප් එකේ පුක උද දාගෙන JVP පකය ලා කියවන්නේ Audit එකෙන් හොයා ගත්තා දේවල් තමා. තොට තව ඕනේ නන් මෙතනින් බලපන්.http://www.auditorgeneral.gov.lk/web/index.php/en/annual-reports
    ගොන් පොන්නයා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)
    Oh God..
    kawda ban umbata ran kiri kata geewe..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)
    පුටුවක එහෙම වාඩී වෙනකොට මොළේ තැලෙයි පරිස්සමින් :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)
    me mona harakekda mu... gon banen panala apu ekekda ban mu ... thus vitarak mehemath sattu ...🤮😂😂😂😂
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,197
    9,096
    113
    ඕකට ගමෙ භාෂාවෙන් කියන්නෙ අතීසාරෙට අමුඩ ගහනවා කියලා.

    ඉතින් යකො ගසා කන එක නවතිනවද විගගනනය නැවත්තුවම, ඒකෙන් වෙන්නෙ උන්ට හිතෙ හැටියට තවත් හොරකම් කරන්න ඉඩ හැදෙන එක. මුන් රටෙ මිනිස්සුන්ට පරිප්පු වෙනුවට බඩ ඉරිගු කාලා රටෙ සල්ලි ඉතිරි කරන්න කියපු උන්, උබල වගෙ ගොතයොනම් පුන්නක්කුත් කයි කීවොත් ,

    මුන් කරන්න ඕන හොරකම් කරපු උන්ට නීතිය ක්‍රියාත්මක කරන එක නෙවෙයිද.
    ස' පෑන පෙට්ටියට දාලා වහන එකටද සිස්ටම් චෙන්ජ් කියන්නෙ.

    අනිත් උන් මොඩයො කියලා ජොකා මල්ලි පාර්ලි පාර්ලිමෙන්තු ආපු එකත් සාධාරනී කරනය කරපු බුද්ධිමතානෙ උබ, තො වගෙ ගොන් හරකෙක් යකො මොඩ මූසලයෙක්
    උන් කතා කරන්නේ උන්ගේ මොලේ තරමටනේ බං..ස කරන්නේ මොකක්ද මුන්ට ඒ ඔක්කොම හරි. අහපන්කෝ කැලෑ කපන්නේ ඇයි කියලා.ඒකටත් ලස්සන උත්තර තියෙනවා බයියො ගාව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,540
    1
    57,670
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)

    නඩු දාන්නවත් බලයක් නෑ විගණන දෙපාර්තමේන්තුවට මම හිතන්නෙ. හරි නම් උන්ට බලතල වැඩිකරන්න ඕනෙ ජනාධිපතිට උනත් නඩුදාන්න. නැත්නම් විගණනයක් ඕනෙම නෑ කියල ඉන්නත් පුලුවන්.

    අපි හම්බ කරොත් අපි කනව
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මෙච්චර කල් විගනණය කරල අල්ල ගත්ත දෙයක් මෙච්චර කල් විගණනය කරලා උසාවියට දාපු දෙයක් කියන්න පුළුවන්ද. මෙච්චර කල් විගණනය කරලා හොරකම් කරපු මුදලක් කපාගෙන ආපහු මහා භාණ්ඩාගාරයට බාරදුන්න අවස්ථාවක් කියන්න පුළුවන්ද.( විගණනය කියලා කියන්නේ මේ මිනිස්සු පරීක්ෂණ කරනවා කියලා යමක් කරලා හම්බකරන් කන එක තමයි).. මේකට තමවත් මුදලක් දුප්පත් මිනිස්සුන්ගෙන් වියදම් වෙනවා. මේ විගණනය කරන මිනිස්සුන්ව නඩත්තු කරන්න. ( ගොඩක් දියුණු රටවල පෞද්ගලික විගනන කොම්පැනි නම් බලනවා ඒ අය නිසා අල්ලගත්ත හොරකම් මොනවාද කොම්පැනියට වෙච්ච සේවය කුමක්ද විගනණය වියදම කීයද ලාභය කීයද කියලා. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ විගනන දෙපාර්තමේන්තුව ගැන කතා කරන වෙලාවත් නිකං නාස්තියක් පමණයි)
    උඹ දන්නවද උඹලයි පැත්තේ මිනිහෙක් හෙනගහලා මරුනේ මොකද කියලා ?

    ඌ කොන්ඩම් එකක් දාන්නේ නැතිව උඹලයි අම්මත් එක්ක සන්සර්ගේ යෙදිලා උඹව හදපු නිසා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පොහොට්ටුවට මිනිස්සු ඡන්දෙ දෙන එක ප්‍රශ්ණයක් නෑ...
    ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත වගේම අනිත් එවුන් ගැන ඒ මිනිස්සුන්ට තියන අකමැත්ත...
    ඒත් කරන හැම බලු වැඩේම හොඳයි කියන අය ගැන නම් හිතාගන්න බෑ...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,197
    9,096
    113
    පොහොට්ටුවට මිනිස්සු ඡන්දෙ දෙන එක ප්‍රශ්ණයක් නෑ...
    ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත වගේම අනිත් එවුන් ගැන ඒ මිනිස්සුන්ට තියන අකමැත්ත...
    ඒත් කරන හැම බලු වැඩේම හොඳයි කියන අය ගැන නම් හිතාගන්න බෑ...
    100% true machan
     
    • Like
    Reactions: Smartm

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    බුකියෙන් ගත්තේ....

    DG2NPzW.png

    ජනේන්ද්‍රගෙ ජනනේද්‍රය තමයි :rofl:

    විගණකාධිපති COPE එකට ඉදිරිපත් කරපු වාර්තා වලින් වෙච්ච දෙයක් නැති රටේ private audit කරලා හොරු අල්ලන්න මේ හදන්නේ :lol: