Me wahana Tiken ganna hoda mokakda brothers

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Toyota Vitz RS
    Toyota Passo Racy
    Nissan Bluebird Sylphy
    Nissan FB15
    Nissan N16
    NIssan N17
    Nissan March K12
    Mazda BJ5P
    Nissan Tida

    Mage Budget eka machan 18Lak - 25Lak
    Mama Hoyanne
    Road Noise Adu, Comfortable, mid fuel efficiency(Min 12KM/L), Smooth Driving Pleasure, Hodatama Full option,features thiyena wahanayak, Spare parts aulak nathiwa thiyenna one hoyaganna hari.

    Podi help ekak diyalla selection ekak decide karanna.Thanks Brothers.

    dan use karanne Nissan B12 option mokuthma nathi ekak.katu kala inne.wadayak nathi shape vehicle ekak thama balanne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    fb15, In16, k12 ඔය ලිස්ට් එකෙන් අයින් කරන්න. 15,16 පරණයි
    K12 වාහනේ හැටියට තෙල් කිරිල්ල මදි

    Bj5p ලක්ශ 20 ට අඩුවෙන් තියෙනවනං හොඳයි.
    Tida හොඳ වාහනයක් හැබැයි කැතයි. ගන්න ගානට වටිනව.
    N17, sylphy හොඳ වාහන තෙල් උපරිම 14ක් විතර කරයි. මම හිතන විදිහට ඇවරේජ් 12ට අඩු වෙයි.

    Vitz එක. මාකට් එක, පාට්ස්, ෆුවෙල් හැම අතින්ම හොඳයි. අද කාලෙ කියන ගණං වලට වටිනවද කියන එකනං ප්‍රශ්නයක්.
    Passo එකත් හොඳයි මාකට් තමයි අඩු. passo එක ගන්නවට වඩා විට්ස් එකටම යන්න බලන්න.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Parana wahanama katuma thamai bun
    Apo brand new ekak ganin
    Mama me lagadi wahane shocks check kala. Ethakotai garaj karaya pennuwe kalin eka karapu wadak
    Shock eka mount ekai ekata thiyala weilding karala. Amuma sakkili inne bun
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    fb15, In16, k12 ඔය ලිස්ට් එකෙන් අයින් කරන්න. 15,16 පරණයි
    K12 වාහනේ හැටියට තෙල් කිරිල්ල මදි

    Bj5p ලක්ශ 20 ට අඩුවෙන් තියෙනවනං හොඳයි.
    Tida හොඳ වාහනයක් හැබැයි කැතයි. ගන්න ගානට වටිනව.
    N17, sylphy හොඳ වාහන තෙල් උපරිම 14ක් විතර කරයි. මම හිතන විදිහට ඇවරේජ් 12ට අඩු වෙයි.

    Vitz එක. මාකට් එක, පාට්ස්, ෆුවෙල් හැම අතින්ම හොඳයි. අද කාලෙ කියන ගණං වලට වටිනවද කියන එකනං ප්‍රශ්නයක්.
    Passo එකත් හොඳයි මාකට් තමයි අඩු. passo එක ගන්නවට වඩා විට්ස් එකටම යන්න බලන්න.
    Matat hodata hithata allapu ekak thama vitz eka.passo eke penuma hodai interior vitz eka thama lassana na wage.man balannam macho.blue bird eka karanne nathi wei neda average 12k wath.e brown interior ekata patta asai.et loku fuel cost ekak awoth danenawa 10k wage karoth ehema
     
    • Like
    Reactions: PHBhagya