අපේ ඔෆීස් එකේ Facebook You tube බ්ලොක් කරලා තියෙන්නේ. වෙනදට ඔපෙරා වෙබ් බ්රවුසර් එකෙන් vpn දාලා ගියා. දැන් එහෙමවත් යන්න බැහැ. මේකට මොකක් හරි විසදුමක් තියෙනවද?
කොහොමද මචෝ එහෙම කරන්නේ?
Ithin gedra ewith ynnaඅපේ ඔෆීස් එකේ Facebook You tube බ්ලොක් කරලා තියෙන්නේ. වෙනදට ඔපෙරා වෙබ් බ්රවුසර් එකෙන් vpn දාලා ගියා. දැන් එහෙමවත් යන්න බැහැ. මේකට මොකක් හරි විසදුමක් තියෙනවද?
නමටම ගැලපෙන පිළිතුරක්ඔපිස් එක මාරු කරන්න බ්රෝ....
