මහරගම පන්නිපිටිය අතරේ බ්‍රො... මේකේ කියන්නෙ කණු උඩ යන පාර පන්නිපිටියෙන් තලවතුගොඩට හරෝනවනේ කැළණි වැලි1 නැතුව.. එහෙම හැරෙව්වොත් මට කලල්ගොඩ. නැත්නම් මහරගම ඉස්ටේශම තමාඉඩම පන්නි පිටිය පැත්තේද තියෙන්නේ මචං
මහරගම පන්නිපිටිය අතරේ බ්‍රො... මේකේ කියන්නෙ කණු උඩ යන පාර පන්නිපිටියෙන් තලවතුගොඩට හරෝනවනේ කැළණි වැලි1 නැතුව.. එහෙම හැරෙව්වොත් මට කලල්ගොඩ. නැත්නම් මහරගම ඉස්ටේශම තමාඉඩම පන්නි පිටිය පැත්තේද තියෙන්නේ මචං
oya project eka iwarai. dan kelani veli line eka double lane karala kanu uda full electric karanna yanne.
හැබැයි LRT එක ගහන්න ප්ලෑන් කරපු කොටුව - මාලඹේ තමයි කැලණිවැලි ලයින් එකට වඩා ක්‍රවුඩ් එකක් ඉන්නේ... මගේ නම් අදහස් කැළණිවැලි රේල් ලයින් එක හදනවට වඩා Effective කොටුව - මාලඹේ LRT එක.. ඔෆිස් ටයිම් විතරක් නෙමෙයි අනිත් ටයිම් එකෙත් ලොකු සෙනගක් යනවා එනවා බත්තරමුල්ල ඒ අතර තියෙන නිසා.. කොළඹ අවට තියෙන ගොඩක් රජයේ කාර්යාල බත්තරමුල්ලට ගෙනාව තව ගේන්න ප්ලෑන් කරනවා ඒත් ඒවට එන ක්‍රවුඩ් එක පාලනය කරන්න පාරවල්, ප්‍රවාහන ක්‍රම හැදුනේ නෑ
oka project eka athule aya dapu videos ban nawa gileddi. owa wenne neමහරගම පන්නිපිටිය අතරේ බ්‍රො... මේකේ කියන්නෙ කණු උඩ යන පාර පන්නිපිටියෙන් තලවතුගොඩට හරෝනවනේ කැළණි වැලි1 නැතුව.. එහෙම හැරෙව්වොත් මට කලල්ගොඩ. නැත්නම් මහරගම ඉස්ටේශම තමා
Aparade ban
time to migrate to Australia
rata rakina ape paraya bump
හැබැයි LRT එක ගහන්න ප්ලෑන් කරපු කොටුව - මාලඹේ තමයි කැලණිවැලි ලයින් එකට වඩා ක්‍රවුඩ් එකක් ඉන්නේ... මගේ නම් අදහස් කැළණිවැලි රේල් ලයින් එක හදනවට වඩා Effective කොටුව - මාලඹේ LRT එක.. ඔෆිස් ටයිම් විතරක් නෙමෙයි අනිත් ටයිම් එකෙත් ලොකු සෙනගක් යනවා එනවා බත්තරමුල්ල ඒ අතර තියෙන නිසා.. කොළඹ අවට තියෙන ගොඩක් රජයේ කාර්යාල බත්තරමුල්ලට ගෙනාව තව ගේන්න ප්ලෑන් කරනවා ඒත් ඒවට එන ක්‍රවුඩ් එක පාලනය කරන්න පාරවල්, ප්‍රවාහන ක්‍රම හැදුනේ නෑ
Yakoo unta thiyenawa ne mama yanwa Australiahaha, uba me video eka balalada demme, sounds more like a lankan project, over budget, behind schedule, and break down on first day lmao
Me mama India giya welawe gatta light rail transit eka
uba dakke nadda oya lines intersect wena than wala stations thiyanawa. eka line ekaka awillaa e interconnecting station ekaka kochchiyen bahala thawa eka padipelak udata nagala anik line eke naginna thiyanne kelinma, no new tickets, no gates between connectionsඔව් කොටුව මාලඹේ අතර පාර ගැහුවා නම් ඒ පාරෙ යන ලක්ෂ ගානක් මිනිස්සුන්ට ෑහෙන ප්‍රයෝජනවත් වෙන්න තිබ්බා ඒක නවත්තපු එක නම් ලොකුම අපරාධයක්
කැළණිවැලි එක නවත්තපු එක නං ඇත්තටම හොඳයි කියලා තමයි මට .හිතෙන්නේ. මොකද කැළණිවැලි එකේ track එක වැටිලා තියෙන්නේ ප්‍රධාන පාරවල දුරින් නිසා double line කරා කියල වැඩක් නැහැ මිනිසුන්ගේ officer තියෙන mainroad වලින් කෝච්චියේ ස්ටේෂන් ගොඩක් දුර නිසා තේරුමක් නැහැ.
හයි ලෙවල් එක දිගේ යන්න තිබ්බ පාරක් කිසි තේරුමක් නැහැ මොකද කොල්ලුපිටිය පැත්තෙන් ඇවිත් කිරුලපන නුගේගොඩ හරහා දෙල්කඳ ට ඇවිත් එතනින් බොරලැස්ගමුව ට ගිහින් piliyanda ගිහින් මොරටුව කැම්පස් එක හරහා කටුබැද්ද පැත්තට යනවා. ඒ පාරනම් මහා විකාර පාරක් හයිලෙවල් පාරේ යන මනුස්සයෙකුට එක දිගටම යන්න විදියකුත්නැහැ එකසිය විසි දිගට පාරේ යන යන්නකුට යන්න විදියකුත් නෑ තේරුමක් ම නැති පාරක්
කරන්න තිබ්බේ හයි ලෙවල් එකට වෙනම කොට්ටාවට හෝ හෝමාගමට පාරකුයි 120 ට වෙනම ලයින් එහෙකුයි දෙන්න
මේක සැලසුම් කරන්නේ ොරටුව විශ්ව විද්‍යාලයේ ඇය ඒ නිසාද දන්නේ නැහැ ලයින් එක මොරටුව විශ්ව විද්‍යාලයේ ලගින් යන්න හදලා තියෙන්නේ
ඒ අමුතු trek එක එක අනුව කටු
බැද්දෙන් නගින මනුස්සයෙක් කැම්පස් එක හරහා පිළියන්දල හරහා දෙල්කඳ හරහා නුගේගොඩ හරහා කොල්ලුපිටියට ඉන්නේ කන් අල්ලනවා වගේ ඔලුව වටේ ගිහින්
මේ කෝච්චි පාරවල් හදන එකේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනි දැනට බස් වල යන මිනිස්සු සහ පුද්ගලික වාහන ඔලින් එන මිනිස්සු ුම්රියෙන් යන විදියට ප්‍රධාන පාරවල් වලින් ආසන්නව නව දුම්රිය යන විදියට නේද.
නමුත් සැලසුම් කරල තිබුන පාරවල් හරි අමුතුයි ඒව හැදුවා කියලා ්‍රැෆික් අඩු වෙනවා නම් අඩු වෙන්න තිබ්බේ කොටුව මාලබේ පාර විතරයි කියලා තමයි මට හිතෙන්නේ
job eketa case da..mageth yaluwekta polla set wei wage![]()
ow meke design engineer kenek widihata hitiye, job eka kohomath contract iwara wenna thibbe. itath wada project eka ratata nathi weema gana dukai professional kiyala hithala chande deepu mee haraka unprofessional widihata hasireddi
office galawanawa hitu kiyalaeka yaluwek permanent..japan hitan giya..
anith eka contract..me month eke kohomath iwerai kiwwa contract eke.