මංකොල්ල කරුවන් රටක ප්‍රධාන ව්යාපාරිකයන් බවට පත්වීමෙන් පසු,
ලෝකයේ ලොකුම විදේශ ශමිකයන් මංකොල්ලය සිදුකරමින් ඇත....... !
ගුවන්තොටුපොල වසා, අසරන උන විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල් මංකොල්ලකෑම, ඇවන්ගාඩ් මුහුදු මංකොල්ල කරුවන් විසින් අරබා ඇත.........!!
විදෙස් ගත ශමිකයෙකුගේ facebook සටහන සමග ඇවන්ගාඩ් සමාගමට මුදල් ගෙවූ ගිනුම් අංක මෙහි සදහන්ව ඇත.
මෙල්බර්න් කොලබ ගුවන් ටිකට් පත සදහා AUS 1500 සිට 2500$ මුදලක් හා නිරෝදායනයට 1500 $ ලෙස, රුපියල් ලක්ශ 4 සිට 5 දක්වා මුදල් අයකිරීමක් සිදුකර ඇත.
සවුදියේ සිට ශ්‍රී ලංකාවට ගිය පුද්ගලයෙක් පහත විස්තර අප වෙත එවා තිබිනි. ඔහු මාස 8ක් ඉපයූ මුලු මුදල ගුවන් ටිකට් පතට හා කොරන්ටයින් වියදම් ලෙස ඇවන්ගාඩ් සමාගම මංකොල්ලකා ඇත.
SAUDI TO COLOMBO - EXPENSES
DESCRIPTION SAUDI RIYAL SRILANKAN RUPPES
AVENGUARD (QUARANTINE) 4,005.00 198,248
AIR LANKA TICKET (NOT ISSUING A INVOICE ??)
1,937.00 95,882
PCR - SAUDI 800.00 39,600
TOTAL COST 6,742.00 333,729
AVERAGE WORKER SALARY 850.00 42,075
NUMBER OF MONTH / COST 8
