ඇවන්ට් ගාඩ් NEW Business. රෙස්පෙක්ට් ස"

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මංකොල්ල කරුවන් රටක ප්‍රධාන ව්යාපාරිකයන් බවට පත්වීමෙන් පසු,
    ලෝකයේ ලොකුම විදේශ ශමිකයන් මංකොල්ලය සිදුකරමින් ඇත....... !
    ගුවන්තොටුපොල වසා, අසරන උන විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල් මංකොල්ලකෑම, ඇවන්ගාඩ් මුහුදු මංකොල්ල කරුවන් විසින් අරබා ඇත.........!!
    විදෙස් ගත ශමිකයෙකුගේ facebook සටහන සමග ඇවන්ගාඩ් සමාගමට මුදල් ගෙවූ ගිනුම් අංක මෙහි සදහන්ව ඇත.
    මෙල්බර්න් කොලබ ගුවන් ටිකට් පත සදහා AUS 1500 සිට 2500$ මුදලක් හා නිරෝදායනයට 1500 $ ලෙස, රුපියල් ලක්ශ 4 සිට 5 දක්වා මුදල් අයකිරීමක් සිදුකර ඇත.
    සවුදියේ සිට ශ්‍රී ලංකාවට ගිය පුද්ගලයෙක් පහත විස්තර අප වෙත එවා තිබිනි. ඔහු මාස 8ක් ඉපයූ මුලු මුදල ගුවන් ටිකට් පතට හා කොරන්ටයින් වියදම් ලෙස ඇවන්ගාඩ් සමාගම මංකොල්ලකා ඇත.
    SAUDI TO COLOMBO - EXPENSES
    DESCRIPTION SAUDI RIYAL SRILANKAN RUPPES
    AVENGUARD (QUARANTINE) 4,005.00 198,248
    AIR LANKA TICKET (NOT ISSUING A INVOICE ??)
    1,937.00 95,882
    PCR - SAUDI 800.00 39,600
    TOTAL COST 6,742.00 333,729
    AVERAGE WORKER SALARY 850.00 42,075
    NUMBER OF MONTH / COST 8


    119993509_3439805709413121_3287000420724279831_n.jpg


    119954689_3439805816079777_833284389225237938_o.jpg
     
    • Wow
    Reactions: bestdivx

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    Boru kyanna epa yako.. kamati nan free ewage inna puluwn. gya sathiyet mn danna knk awa. homagama inne. 28 German wala idan yaluwk enawa. eth ehemai. direct ticket book karala enne. awata passe hotel walata yanna puluwn kamati nan. ewat 7500 idan tianawa.
    Free ewage hitiyama padui itn. kawuruhari ahuwunot, ahuwuna dawase idan 14 days inna ona apahu.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Boru kyanna epa yako.. kamati nan free ewage inna puluwn. gya sathiyet mn danna knk awa. homagama inne. 28 German wala idan yaluwk enawa. eth ehemai. direct ticket book karala enne. awata passe hotel walata yanna puluwn kamati nan. ewat 7500 idan tianawa.
    ෆ්‍රී තියන ඒවායේ නම් දාපන් මචන්, කන්දකාඩු ද?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ෆ්‍රී තියන ඒවායේ නම් දාපන් මචන්, කන්දකාඩු ද?
    athe maattu wena boru daanna epa ban kamati nam free wala inna puluwan . salli dila inna ewaa wala අවන්ගාඩ් balapaama gana nam danne naha



    dabulle toilet ekayi wathura koppe kapalaa the dunna sin ekayi wage deyak da අවන්ගාඩ් uba daana ewaa sure naha lapayaage malli ne
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113


    dabulle toilet ekayi wathura koppe kapalaa the dunna sin ekayi wage deyakda me

    මුන් කියන විදියට මේක ඊයේ ඉඳල වෙන දෙයක්. ඊට කලින් ටිකට් බුක් කරපු අයට ඔහොම වෙලා නෑ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    Ubata request karanna puluwan government quarantine ekata
    Ausi Europe is an enna ewun hotel thama priority karanne
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මුන් කියන විදියට මේක ඊයේ ඉඳල වෙන දෙයක්. ඊට කලින් ටිකට් බුක් කරපු අයට ඔහොම වෙලා නෑ
    me dawas 12 kata 15kata kalain. ena ekath ekka dawas 21 withara athi
    post eke fb link ekath daapan balanna
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    ෆ්‍රී තියන ඒවායේ නම් දාපන් මචන්, කන්දකාඩු ද?
    negombo, homagama, rajagiriye, kandakadu, tawa tianwa. Europe wage ena aya hotel priority, sailors la hotels walata danne khmat. German idan ena mage yaluwat sailor knk. sailors lata company walin pay karanawa Up To 20,000 per day da koheda quarantine ekata. company eka matha depend wenawa.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,043
    113
    Avant Garde යනු දේශමාමක දේශප්‍රේමී දේශවාත්සල්‍යයෙන් යුතු ආයතනයකි. :rofl:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ko ban danma ekaage profile eke link eka nam dakke naha jepi page ekak ne thada boruwak wage thamayi mata nam therenne .

    me thibba comment ekak
    දවස් 14 quaratine කරන්න 200,000 වගෙ ගාන්ක් යනවා.. කොහොමත් star hotel එකක FB basis ඉන්න කොට ඔය වගෙ ගාන්ක් යනවා.. air ticket එකත් වැඩි නෑ.. flight එක යන්නෙ oneway නිසා සහ additional security and insurance charges නිසා.. බොරු වැරදි කිව්වම reliability එක නැතිවෙනවා.. ඒකයි jvp එකට වෙලා තියෙන්නෙ.. election results shows tha..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ko ban danma ekaage profile eke link eka nam dakke naha jepi page ekak ne thada boruwak wage thamayi mata nam therenne .

    me thibba comment ekak
    දවස් 14 quaratine කරන්න 200,000 වගෙ ගාන්ක් යනවා.. කොහොමත් star hotel එකක FB basis ඉන්න කොට ඔය වගෙ ගාන්ක් යනවා.. air ticket එකත් වැඩි නෑ.. flight එක යන්නෙ oneway නිසා සහ additional security and insurance charges නිසා.. බොරු වැරදි කිව්වම reliability එක නැතිවෙනවා.. ඒකයි jvp එකට වෙලා තියෙන්නෙ.. election results shows tha..
    මේකේ පලවෙනි රිසල්ට් එක බලපන්. දැන්නම් මොකක්හරි අවුලක් ලෝඩ් වෙන්නේ නෑ
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Muu kiyana kathawe aththak thiyenawa. Free quarantine centers walata yanna ayata flights nehene ban. Complete package eka yana ayata witharai chartered flight eka ganna puluwan. Ea flightuth 160kata wada senaga naththan ennehe. Danne hoda hotels walata nemei. 3 start wage eawata. Hoda profit ekak hoyanawa oaken. Dan oaka nisa thawath airport wahagena inna line ekak thiyenne. Anika ai avant garde?

    Anika mea prashneta rajaye kisima weda piliwelak nehe. Dan kochchara kalayak wahan hitiyada. Thawa kochchara kalayak wahan innada. Enna enna lankawata enna inna kattiya wediwenawane. Ithin prashne wediwenawa witharai mehemagiyoth. Free quarantine centers walata ganna flights schedule karannehe. Minissu lankawe thiyena depolak wikunala salli dagannawa enna uwamanawata. Its almost a mafia now.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Munta chandaya deepu eunta tawa tawa me wage mankolla kewath ganak ne okun lajjawak natuwa next day respect sirooo gagenai patan ganne