8.43ට පෙත්තක් බිව්ව

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    මට ගොඩක් ඉස්සර රිස්පෙරිඩෝන් එක්ක බොන්ඩ ලියල දුන්න
    උබ හිතලා බොම්ම එපා යකෝ.... මටත් ස්ට්‍රෙස් එක වැඩි වෙලා අඩු වෙන්නෙම නැති ඔලුවේ කැක්ක්කුමක් ආවා.මම කලින් දැම්මේ ඇක්සිඩන්ට් එකක් වෙන්න ගියා කියලා ත්‍රෙඩ් එකක්.ඒක හිතලා හිතලම...පස්සේ ඩොක්ටර් ස්ට්‍රෙස් එකට බෙහෙත් දුන්නා.ඒ වුනාට පෙති 2යි බිව්වේ...උබට කරන්න පුලුවන් දේකට හිත යොදවපන්...නිකන් හිතලා බෙහෙත් බොන්න එපා.වකුගඩු වලට එහෙම හික් ගෑවෙයි
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,720
    6,423
    113
    මොකද පෑඩ් එකක්වත් ඉඹල බැලුවද
    සංසාරේ ගඳසාරේ
    උදේ පාන්දර මෝටිවේෂන් ඒව බලල එළකිරි එක පැත්තට ආවා අප්පා උඹේ ත්‍රේඩ් එක දැක්කා.

    උඹට ඉතින් pahad එහෙකුත් pepperoni පීට්සා එකක් වගේ පේනවා ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • උබ හිතලා බොම්ම එපා යකෝ.... මටත් ස්ට්‍රෙස් එක වැඩි වෙලා අඩු වෙන්නෙම නැති ඔලුවේ කැක්ක්කුමක් ආවා.මම කලින් දැම්මේ ඇක්සිඩන්ට් එකක් වෙන්න ගියා කියලා ත්‍රෙඩ් එකක්.ඒක හිතලා හිතලම...පස්සේ ඩොක්ටර් ස්ට්‍රෙස් එකට බෙහෙත් දුන්නා.ඒ වුනාට පෙති 2යි බිව්වේ...උබට කරන්න පුලුවන් දේකට හිත යොදවපන්...නිකන් හිතලා බෙහෙත් බොන්න එපා.වකුගඩු වලට එහෙම හික් ගෑවෙයි
    පෙත්තෙ නම කියපං :ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,967
    1
    63,272
    113
    Mother Earth
    උබ ඇල්කොහොල් පාවිච්චි කරාම හැසිරීම කොහොමද ? talkative ද නැත්තම් reticent ද ?
     

    AnuradhaRa

    Well-known member
  • උබ ඇල්කොහොල් පාවිච්චි කරාම හැසිරීම කොහොමද ? talkative ද නැත්තම් reticent ද ?
    වදින්ඩ තරං මම බීලම නෑ බං
    හැබැයි රිටලින් බිව්වම කතාව වැඩියි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,967
    1
    63,272
    113
    Mother Earth
    වදින්ඩ තරං මම බීලම නෑ බං
    හැබැයි රිටලින් බිව්වම කතාව වැඩියි
    ඉඳකින් හුත්තො දවසක අඩු ගානෙ සැර බියර් එකක් ගෙනල්ලා බීපන්. carlsberg special brew කියල එකක් තියෙනවා. සැර 11% ද කොහෙද. නැත්තම් ගල් කාලක් ගෙනල්ල බීපන්. දැන් කාලෙ බෝතලුත් නෑ. උබේ brain chemical neurotransmitter වල අවුලක් තියෙන්නෙ. හොඳට වමනෙ යන්නම alcohol බීපන්. ඊට පස්සෙ ඒවා reset වෙනවා. ඒක තමයි බෙහෙත.