අපේ ෆාදර්ස්ලට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්ඩ එපා කියල දැඩි ලෙස අවවාද කෙරුවෙ ඇයි?
    අපියි බෝම්බ කෑවෙ, මට හරි තරහයි මචංල :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    පාදිලි සෙට් එකත් සංඝ සෙට් එක වේගන එන්නේ ධර්මය පැත්තක තියලා දේශපාලනයට බැහැල. ඕනේ නැති දෙයක් නෑ මැදට පැනලා ප්‍රකාශ දෙනවා . හොද වැඩේ මේ උන දේට. හෙට අනිද්දා මැල්කම් ලොක්කා ගංජා සීන් එකට බැහැල රෙද්දේ රෙවාගන්න යන්නේ .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කොමිසමේ අනෙකුත් සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති වෙයි කියලනි එහෙම එපා කිව්වේ.
    මහලොකු කොමිසමෙන් සාධාරණයක් වෙයිද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මම නන් බන් ඉන්නේ සිංහල බේසිස් එක වැඩි පැත්තක...මෙහෙ ක්‍රිස්තියානි අය ඉන්නේ ටවුන් එකේ පස්සේ පදිංචියට ආපු අය...ඒ පස්සේ ආපු අය එක එක සංගම් හදාගෙන නය අනංමනං දීලා තව සෙට් එකක් ක්‍රිස්තියානි ආගමට බදව ගත්තා..ඒ බැදුන අයගෙත් දැන් ඇත්තටම පල්ලි යන අය ඉන්නේ 10කටත් අඩු ගානක්.අනිත් අය අපහු පන්සල් යනවා..හැබයි ඒ හැරුන අය ඔය කියන දවසේ පල්ලි ගියේ නෑ.... එයාලට පල්ලියෙන් කිව්වලු එදා එන්න එපා කියලා කතාවක්...මේක බොරුවක් වීමේ හැකියාව 99% විතර.මේක ඒ දවස් වල ගමේ ගිය කතාවක්.ඕපදූපයක්.....සමහර විට එයලා කලිම් දැනන් හිටියා වෙන්න පුලුවම්...සම්භාවිතාවක් තියනවා
     
    • Wow
    Reactions: AnuradhaRa

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මහලොකු කොමිසමෙන් සාධාරණයක් වෙයිද ?
    වෙයි. මැල්කම් රන්ජිත් කාඩිනල් කිව්වනි යහපාලනය වැඩක් නැහැ කියලා. මේ රජය ගැන විශ්වාශ ඇති එතුමාට. එතුමාට එහෙම විශ්වාශ නං ආයේ වෙන කතාවක් වැඩක් නැහැ නේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මම නන් බන් ඉන්නේ සිංහල බේසිස් එක වැඩි පැත්තක...මෙහෙ ක්‍රිස්තියානි අය ඉන්නේ ටවුන් එකේ පස්සේ පදිංචියට ආපු අය...ඒ පස්සේ ආපු අය එක එක සංගම් හදාගෙන නය අනංමනං දීලා තව සෙට් එකක් ක්‍රිස්තියානි ආගමට බදව ගත්තා..ඒ බැදුන අයගෙත් දැන් ඇත්තටම පල්ලි යන අය ඉන්නේ 10කටත් අඩු ගානක්.අනිත් අය අපහු පන්සල් යනවා..හැබයි ඒ හැරුන අය ඔය කියන දවසේ පල්ලි ගියේ නෑ.... එයාලට පල්ලියෙන් කිව්වලු එදා එන්න එපා කියලා කතාවක්...මේක බොරුවක් වීමේ හැකියාව 99% විතර.මේක ඒ දවස් වල ගමේ ගිය කතාවක්.ඕපදූපයක්.....සමහර විට එයලා කලිම් දැනන් හිටියා වෙන්න පුලුවම්...සම්භාවිතාවක් තියනවා
    උබලයේ පැත්තේ ගහන්න ඕනේ මුස්ලිම් පල්ලියක් හම්මට ඕක්කම තම්බි වෙලා නතර වෙන්නේ
     
    • Haha
    Reactions: Kodiya97

    ක්‍රිස්තියානි, කතෝලික කියන්නෙ දෙකක්
    අපි කතෝලික
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    උබලයේ පැත්තේ ගහන්න ඕනේ මුස්ලිම් පල්ලියක් හම්මට ඕක්කම තම්බි වෙලා නතර වෙන්නේ
    ටවුම මුස්ලිම් තමයි ඕයි....අපේ වේසියන්ට සල්ලි දීලා ඕනි දෙයක් කරගන්න පුලුවන්නේ.මයික්‍රෝ ෆයිනෑස් වලින් පොඩි පොඩි දුප්පත් පවුල් බෙල්ලටම හිර කරලා තියෙන්නේ...උනට ආගම මාරු කරගන්න එකට වඩා ඒ නය ගෙවන එක වටිනවා.ආගම මාරු කරපු ඔක්කොම වගේ ණය වලට හිර වෙලා අනාත් වෙලා හිටපු වුන්..ගම් වල පරිසරය වෙනස් බන්..මයික්‍රෝ ෆයිනෑස් ලොකු පිලිලයක් වෙලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    ක්‍රිස්තියානි, කතෝලික කියන්නෙ දෙකක්
    අපි කතෝලික
    ඔව් බන්. කතෝලික උන් කිසි අවුලක් නෑ . ක්‍රිස්තියානි කියන්නේ ඔය දෙවියන් වහන්සේ අදහන අය නේ ? මම දන්න සෑහෙන අවුල් උන් ඉන්නවා. ආගම නිසාම ජිවිතේ කෙලව ගෙන මානසික ලෙඩ්ඩු උන උන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ටවුම මුස්ලිම් තමයි ඕයි....අපේ වේසියන්ට සල්ලි දීලා ඕනි දෙයක් කරගන්න පුලුවන්නේ.මයික්‍රෝ ෆයිනෑස් වලින් පොඩි පොඩි දුප්පත් පවුල් බෙල්ලටම හිර කරලා තියෙන්නේ...උනට ආගම මාරු කරගන්න එකට වඩා ඒ නය ගෙවන එක වටිනවා.ආගම මාරු කරපු ඔක්කොම වගේ ණය වලට හිර වෙලා අනාත් වෙලා හිටපු වුන්..ගම් වල පරිසරය වෙනස් බන්..මයික්‍රෝ ෆයිනෑස් ලොකු පිලිලයක් වෙලා
    අඩෝ ඉන්ශ් අල්ලා මරු මරු කොහෙද මචන් මේ
     
    • Haha
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ක්‍රිස්තියානි, කතෝලික කියන්නෙ දෙකක්
    අපි කතෝලික
    ක්‍රිස්තියානි, කතෝලික කියන්නෙ දෙකක්
    අපි කතෝලික
    mama okkomalata kynne ක්‍රිස්තියානි කියලා...මම දන්නේ නෑ බන් ඔය සීන් වැඩිය..ඔය මම උඩින් කියපු කතාව ඒ දවස් වල ගමේ තිබ්බ ඕපදූපයක්..
     
    • Like
    Reactions: AnuradhaRa

    The Kingslayer

    Well-known member
  • ක්‍රිස්තියානි, කතෝලික කියන්නෙ දෙකක්
    අපි කතෝලික
    ඔව් බන්. කතෝලික උන් කිසි අවුලක් නෑ . ක්‍රිස්තියානි කියන්නේ ඔය දෙවියන් වහන්සේ අදහන අය නේ ? මම දන්න සෑහෙන අවුල් උන් ඉන්නවා. ආගම නිසාම ජිවිතේ කෙලව ගෙන මානසික ලෙඩ්ඩු උන උන්.
    :confused::confused::confused::confused::confused: poddak pehedili karapanko ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :confused: :confused: wenasa haduna ganne kohomada kiyana ekai denaganna oni. :yes:
    බහුතරය අපි
    අපිට ඉන්නෙ ෆාදර්ස්ල, පාස්ටර්ල නෙමේ
    අපේ කට්ටිය ගෙවල් ගානෙ ගිහින් වාත වෙන්නෑ
    වෙන ආගම්වල අය කතෝලික ආගමට හරව ගන්ඩ උනකුත් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    අපි තමයි මූලික, අනිත් ඒව පස්සෙ අපෙන් කැඩිලගිය කුඩා ඒව
    පිළිම එහෙම නෑ නේ සමහර අයගේ.. ඔය බයිබල් ආගම් කියන්නේ ක්‍රිස්තියානිමද බන් ??
     
    • Like
    Reactions: The Kingslayer

    The Kingslayer

    Well-known member
  • බහුතරය අපි
    අපිට ඉන්නෙ ෆාදර්ස්ල, පාස්ටර්ල නෙමේ
    ai mcn ethakota ක්‍රිස්තියානි kiyana wachanaya wedipura pavichchi karanne,
    batahira saskruthiya sambanda una nisaada? :unsure:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පිළිම එහෙම නෑ නේ සමහර අයගේ.. ඔය බයිබල් ආගම් කියන්නේ ක්‍රිස්තියානිමද බන් ??
    කණ්ඩායම් ගොඩක් ඉන්නව
    ක්‍රිස්තියානි කියන වචනෙ හැදිල තියෙන්නෙ jesus christ නිසා
    අපි කතෝලික කිව්වට ක්‍රිස්තියානි වචනෙ අපටත් අදාලයි, ජේසු නිසා

    main-qimg-0c725a8aafd0308c24a5174ac87dd510

    බයිබල් ආගම කතෝලික නෙමේ
    ඒ වුණාට අපිත් බයිබලය තමා විස්වාස කරන්නෙ