Morris Minor ලඩිය ගැන 😬

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපි කවුරුත් දන්න මයිනර් කටුව ගැන පොඩි විස්තරයක් කියන්න හිතුනා. මේ වන්ඩිය ඉස්සර ලන්කාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බා කියලා ආරන්චී.

    2AC80715-108E-4623-A43C-DB3E4CD4FF8D.jpeg

    මයිනර් 1000 දොර 4 සැලූන් කටුවක්

    මේ මල කරුම කම්පනීස් 4 කින් නිපදවල තීයෙනවා:
    මොරිස් මෝටර් (1948-52)
    බී.එම්.සී (1952-68)
    බ්‍රිටිශ් ලේලන්ඩ් (1968-71)
    හයිඋන්ඩායි (1967-68)

    මේක මුලින්ම ඇවිල්ලා තියෙන්නේ දොර දෙකේ සැලූන් සහ දොර කන්වර්ටිබල් හැටියට. 1950 තමයි දොර 4 සැලූන් කාර් එකක් ඇවිල්ල තියෙන්නේ. කිරියේ නාකී හැත්ත දැකලා ඇති ලී ෆ්‍රේම් එකක් පිටිපස්සට ගහපු ස්ටේශන් වැගන් එකකුත් තිබ්බා. ඒ 1953 කාලේ ආපූ එවා. මේ ස්ටේශන් වැගන්/ පැනල් වෑන් මිලියනයක් විතර විකුනුනා කියලාත් කියනවා සුදු හාමූලා.

    මයිනර් කටුවේ උපත
    (පරිවර්තක : අභුසයාෆ් අබ්දුල්ලා යසීස් බදුර්දීන් අයී එස් අයි එස් තව හුජ්ජ දමාන් බසිල්මාන් රේජප්ස්සල්ලා)

    යේක අදහශ තෙමා ආවා යෙකදාස් නවාශිය හතලිශ් යෙක (1941).
    ඇලෙක් ඉශිගෝනිශ් පුන්චි යෙන්ජිනේරුවා තෙමා යේ කාලේ..
    ඇලෙක් තම්බී යදහශ තෙමා දෙම්මා සාමන්ය මුනියට ගත්තෙකි කාර් යෙකක් ශදන්න. මාතියා.. තම්බී ශොදට වැඩේ කෙලා.
    ඇලෙක් තම්බී කාර් යෙක තමා හැදුවා පොදු මුනියට ගන්ට පිලිවන්, යිඩකට යෙති යෙක පාර ගොඩාක් තමා ශදන්න පුලිවන්.
    තම්බී ඉතින් ශදපූ පලවෙනි කාර් යෙක නම් කලේ මදුරුවා කියලා තමා.. නැතිනම් ශුද්දගේ වචනෙන්.. ශ්පයිඩර්..

    තව විස්තට හෙමින් දාන්නම් කොල්ලනී
     
    Last edited: