Gurubeula | Natural Pool | Deniyaya

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Gurubeula Natural Pool මේක පිහිටලා තියෙන්නේ අකුරැස්ස දෙනියාය මාර්ගයේ මොරවක කියන ප්‍රදේශයේ, දෙණියාය පැත්තට DayOut එකකට යනවනම් සිතල වතුර ටිකක් නාගන්න නියම Place එකක්, කැම එහෙමත් එතැනින්ම ගන්න පුළුවන්, සතියේ දවස්වල යන්න පුළුවන්නම් තවත් හොදයි :love2:


    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg


    7.jpg




    පුළුවන්නම් Video එක බලලා Subscribe පාරක් දාගෙන යන්න ;-)
    Thanks!
    ජය!
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    hamadama ekama wathurada ban. mala jarawane ehenan


    කන්දෙන් එන වතුර වලින් Pool එක පිරිලා වැඩි වතුර එලියට යන seen එකක් තියෙන්නේ මචං, වතුර තියෙන කාලෙට සතියට පාරක් Full Clean කරනවලු
    Hotel, Villa වලනම් අවුරුදු ගණන් පරණ වතුර තියෙන්නේ :baffled:
     
    • Love
    Reactions: indika_sam

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    මචන් ගොන්ගල ගිහිල්ලා ඒ කිට්ටුව නාන්න දිය ඇල්ලක් කියපන්කෝ
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    සුරිය කන්දේ ඇලි වගයක් තියෙනවා මචං, ගමේ කාගෙන් හරි ඇහුවානම් කියයි
    උබ දන්න හොද එකක් නැද්ද
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උබ දන්න හොද එකක් නැද්ද

    නැ මචං අපි ගිය කාලේ වතුර වැඩිය තිබ්බේ නැ,, සුරිය කන්ද පැත්තෙන් රක්වාන පැත්තට බහිනකොටත් දිය ඇලි වගයක් Set වෙනවා