Gurubeula Natural Pool මේක පිහිටලා තියෙන්නේ අකුරැස්ස දෙනියාය මාර්ගයේ මොරවක කියන ප්රදේශයේ, දෙණියාය පැත්තට DayOut එකකට යනවනම් සිතල වතුර ටිකක් නාගන්න නියම Place එකක්, කැම එහෙමත් එතැනින්ම ගන්න පුළුවන්, සතියේ දවස්වල යන්න පුළුවන්නම් තවත් හොදයි 
පුළුවන්නම් Video එක බලලා Subscribe පාරක් දාගෙන යන්න
Thanks!
ජය!
පුළුවන්නම් Video එක බලලා Subscribe පාරක් දාගෙන යන්න
Thanks!
ජය!


