වාහන ආනයනය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mama me aug wala vitz 2018 ekak gannna hitiye ekath iwara vuna

    Dan 55k wenawa ne ban.

    ලංකාවට වාහන ඕනෙද ? ඉස්සරට එන්නේ තිරික්කල් කාලේ . හොද හරකෙක් ගන්න බලපන් එකයි වටින්නේ අනික ආයෝජනයක් බලපන් ආ ඕන්න

    Wikunannath wahana na ban selkarayo gawath
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ලංකාවට වාහන ඕනෙද ? ඉස්සරට එන්නේ තිරික්කල් කාලේ . හොද හරකෙක් ගන්න බලපන් එකයි වටින්නේ අනික ආයෝජනයක් බලපන් ආ ඕන්න

    ටක්කෙටම කිව්වා උබ. මීට පස්සේ කාර් ගේන්න පිලිවන් බයියන්ටයි රාජපස්ස පුක් ලොවන්නන්ටයි විතරයි.
     
    • Love
    Reactions: Don GasCan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Imports nathara karanna kalin ganatama dena 141, Civic, Axela, Lancer thiyenawa thaama.

    නෑ බන් මම FD4 එකක් බැලුවා ගිනි ගනන් කියන්නෙ බන්.
    පරන ඒවම ගන්නත් බෑ බන්.

    ටක්කෙටම කිව්වා උබ. මීට පස්සේ කාර් ගේන්න පිලිවන් බයියන්ටයි රාජපස්ස පුක් ලොවන්නන්ටයි විතරයි.

    හාබර් එකෙන් කවුරු ගෙනාවත් ගන්න බෑ නේ ඒත්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    නෑ බන් මම FD4 එකක් බැලුවා ගිනි ගනන් කියන්නෙ බන්.
    පරන ඒවම ගන්නත් බෑ බන්.

    හාබර් එකෙන් කවුරු ගෙනාවත් ගන්න බෑ නේ ඒත්

    import karanna denne na katawath mama harbour eke inna section eka issaraha thama import wahana thiyannne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow issara 38 wage vune push ekka 42 wage max
    ewath patta ganan dan

    තිබ්බ එක නොදිත් බැරි නිසා දුන්නා බන්. දැන් යන්න එන්නවත් එකක් නෑ. අද කියන ගාන නෙවේ ආයේ කියන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    හාබර් එකෙන් කවුරු ගෙනාවත් ගන්න බෑ නේ ඒත්
    හරකෙක් ඇයි රටින් ගෙන්නන්නේ දේශීය හරකෙක් ගන්න කෝ . ඉස්සරට හරක් මරන් නැත්තේ තිරික්කල් වලට ගන්න . ස්පෝට්ස් හරක් එන්නේ ඉස්සරට , පොඩි කාලේ ඉදලා හරක්ව දුවල පැනලා පුරුදු කරනවා තිරික්කල් වලට . හවුන්ඩ්ස්ලා වගේ හරක් වැල් හදනවා ලොකු බඩු දාල අදින්න . ඒවා බලන්න සුද්දෝ එනවා රටට ඩොලර් එනවා , කාබන් එමිශන් එක අඩු වෙනවා රටේ, ගොම වලින් පොහොර හදනවා . බලන්න පොඩ්ඩක් හිතල ඕන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ලංකාවට වාහන ඕනෙද ? ඉස්සරට එන්නේ තිරික්කල් කාලේ . හොද හරකෙක් ගන්න බලපන් එකයි වටින්නේ අනික ආයෝජනයක් බලපන් ආ ඕන්න

    උඹලට මේවා තෙරුම් ගන්න ටිකක් අමාරුයි අපේ ස' ට හොඳ strategy එකක් තියනවා panic වෙන්න එපා. හරක් මරන එක තහනම් කලාම ලංකාවේ ගොඩක් හරක් ඉතිරි වෙනවා.. ඒ හරක් යොදාගෙන අපේ පරන කරත්න ආයේත් restore කරලා ගන්න පුලුවන්..
    මේ හැම දෙම එකිනෙකට connected. රටින් එලියට යන සල්ලිත් ඉතුරුයි අපිට මෙවා export කරන්නත් පුලුවන්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    හරකෙක් ඇයි රටින් ගෙන්නන්නේ දේශීය හරකෙක් ගන්න කෝ . ඉස්සරට හරක් මරන් නැත්තේ තිරික්කල් වලට ගන්න . ස්පෝට්ස් හරක් එන්නේ ඉස්සරට , පොඩි කාලේ ඉදලා හරක්ව දුවල පැනලා පුරුදු කරනවා තිරික්කල් වලට . හවුන්ඩ්ස්ලා වගේ හරක් වැල් හදනවා ලොකු බඩු දාල අදින්න . ඒවා බලන්න සුද්දෝ එනවා රටට ඩොලර් එනවා , කාබන් එමිශන් එක අඩු වෙනවා රටේ, ගොම වලින් පොහොර හදනවා . බලන්න පොඩ්ඩක් හිතල ඕන්න
    Hmbo bun 🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,101
    113
    ලංකාවට වාහන ඕනෙද ? ඉස්සරට එන්නේ තිරික්කල් කාලේ . හොද හරකෙක් ගන්න බලපන් එකයි වටින්නේ අනික ආයෝජනයක් බලපන් ආ ඕන්න
    ලක්ශ 69ක් ඉන්නවා හරක්. ඉතින් තිරික්කල් තමා හරියන්නේ.. :D
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    උඹලට මේවා තෙරුම් ගන්න ටිකක් අමාරුයි අපේ ස' ට හොඳ strategy එකක් තියනවා panic වෙන්න එපා. හරක් මරන එක තහනම් කලාම ලංකාවේ ගොඩක් හරක් ඉතිරි වෙනවා.. ඒ හරක් යොදාගෙන අපේ පරන කරත්න ආයේත් restore කරලා ගන්න පුලුවන්..
    මේ හැම දෙම එකිනෙකට connected. රටින් එලියට යන සල්ලිත් ඉතුරුයි අපිට මෙවා export කරන්නත් පුලුවන්

    අර වීරසන්ගිලි පනික්කි ඇමතියා කියලා තිබුනා දැනටමත් ඔස්ට්‍රේලියාවයි, ඇමරිකාවයි, එනගලන්තෙයි ඕඩර් කලා කියලා අපේ තිරික්කල් 45,000ක් හරකුත් එක්ක. කොහොමද වියත්මගේ මොලේ!
    යකෝ! අපි උදාර ජාතියක්! විදේශ කුමන්ත්‍රණ වලට යටත් වෙන්නේ නැහැ! අපි ඇමරිකාවට කුමන්ත්‍රණයක් කරලා ඇමරිකාව යටත් කරගන්නවා!