මගෙ යාලුවෙකුටත් ඕක උණා. විකුනන්න දාල තිබුණ වාහනේ. කාලයක් තිබිල ලඟදි විකිණුනා. ඒක දීල ඇලියනි එකක් ගන්න හිටියෙ. දැන් ඇලියන් වල ගණං.....තිබ්බ එක නොදිත් බැරි නිසා දුන්නා බන්. දැන් යන්න එන්නවත් එකක් නෑ. අද කියන ගාන නෙවේ ආයේ කියන්නේ
මගෙ යාලුවෙකුටත් ඕක උණා. විකුනන්න දාල තිබුණ වාහනේ. කාලයක් තිබිල ලඟදි විකිණුනා. ඒක දීල ඇලියනි එකක් ගන්න හිටියෙ. දැන් ඇලියන් වල ගණං.....තිබ්බ එක නොදිත් බැරි නිසා දුන්නා බන්. දැන් යන්න එන්නවත් එකක් නෑ. අද කියන ගාන නෙවේ ආයේ කියන්නේ
උබ වගේ හොඳ රට හරක් ඉන්න කන් ගොන් කරත්තවල ට අහේනියක් නැහැලංකාවට වාහන ඕනෙද ? ඉස්සරට එන්නේ තිරික්කල් කාලේ . හොද හරකෙක් ගන්න බලපන් එකයි වටින්නේ අනික ආයෝජනයක් බලපන් ආ ඕන්න
බුහාහහා කියන්න දෙයක් නෑ අසරණයි. මෙතන තපුල්ලන්නේ නැටුව අර මම ටැග් කරන ඒවට කෙලින් උත්තර දියන් . සැගවිලා ඉන්නේ නැතුවඋබ වගේ හොඳ රට හරක් ඉන්න කන් ගොන් කරත්තවල ට අහේනියක් නැහැ![]()
![]()
![]()
![]()
ara 2011 gathha eka dunadda ban aluth ekak ganna 2022 wenakam inna weyi
හරකෙක් ඇයි රටින් ගෙන්නන්නේ දේශීය හරකෙක් ගන්න කෝ . ඉස්සරට හරක් මරන් නැත්තේ තිරික්කල් වලට ගන්න . ස්පෝට්ස් හරක් එන්නේ ඉස්සරට , පොඩි කාලේ ඉදලා හරක්ව දුවල පැනලා පුරුදු කරනවා තිරික්කල් වලට . හවුන්ඩ්ස්ලා වගේ හරක් වැල් හදනවා ලොකු බඩු දාල අදින්න . ඒවා බලන්න සුද්දෝ එනවා රටට ඩොලර් එනවා , කාබන් එමිශන් එක අඩු වෙනවා රටේ, ගොම වලින් පොහොර හදනවා . බලන්න පොඩ්ඩක් හිතල ඕන්න
ikmanata ganin hoda ekak. thawath ganan yai bn
මගෙ යාලුවෙකුටත් ඕක උණා. විකුනන්න දාල තිබුණ වාහනේ. කාලයක් තිබිල ලඟදි විකිණුනා. ඒක දීල ඇලියනි එකක් ගන්න හිටියෙ. දැන් ඇලියන් වල ගණං.....
වාහන විකිණීමේ අඩුවක් නෑ..... සල්ලි තියෙන අය ගොඩක් ලක්ශ 4,5 වැඩි පුර ගියත් ගන්නවා.... මම දන්න අය ගොඩක් දෙනා වාහන විකුණ්නා, අලුත් ඒවා ගත්තා.....
අපෙ රටෙ උන්ට දෙශීය දෙවල් අගයක් නෑ බන්, චීනෙ ජපානෙ වගෙ රටවල් දියුණු වෙලා තියෙන්නෙ ඒ රටවල් වල සංස්කෘතියට අනුව ජීවත් වුන නිසා.හරකෙක් ඇයි රටින් ගෙන්නන්නේ දේශීය හරකෙක් ගන්න කෝ . ඉස්සරට හරක් මරන් නැත්තේ තිරික්කල් වලට ගන්න . ස්පෝට්ස් හරක් එන්නේ ඉස්සරට , පොඩි කාලේ ඉදලා හරක්ව දුවල පැනලා පුරුදු කරනවා තිරික්කල් වලට . හවුන්ඩ්ස්ලා වගේ හරක් වැල් හදනවා ලොකු බඩු දාල අදින්න . ඒවා බලන්න සුද්දෝ එනවා රටට ඩොලර් එනවා , කාබන් එමිශන් එක අඩු වෙනවා රටේ, ගොම වලින් පොහොර හදනවා . බලන්න පොඩ්ඩක් හිතල ඕන්න
ඇත්ත. හරක් මැරිල්ල නවත්තලා ඉම්පෝට් කරනව කිව්ව ගමන්උඹලට මේවා තෙරුම් ගන්න ටිකක් අමාරුයි අපේ ස' ට හොඳ strategy එකක් තියනවා panic වෙන්න එපා. හරක් මරන එක තහනම් කලාම ලංකාවේ ගොඩක් හරක් ඉතිරි වෙනවා.. ඒ හරක් යොදාගෙන අපේ පරන කරත්න ආයේත් restore කරලා ගන්න පුලුවන්..
මේ හැම දෙම එකිනෙකට connected. රටින් එලියට යන සල්ලිත් ඉතුරුයි අපිට මෙවා export කරන්නත් පුලුවන්
ඔව් බං මා අසරණ උනා මම මගේ පරණ ruchira55 කියන ID එක අතර ඇරලා Fake එකකින් දැන් එළකිරි එන්නේ.මට ලැජ්ජා වේ බැහැබුහාහහා කියන්න දෙයක් නෑ අසරණයි. මෙතන තපුල්ලන්නේ නැටුව අර මම ටැග් කරන ඒවට කෙලින් උත්තර දියන් . සැගවිලා ඉන්නේ නැතුව
Sure da BN.... Iwarai... Ehnm.....2021 last wage thama ayin karanne. apita information eka awilla thiyenne ehama