මචං මට සරලවම vlogging channel එකක් පටන්ගන්න ඕන. හෙන professional නෙමේ. නෝමලි මම ඇවිදිද්දි එක එක තැන්වල එක එක මට හිතෙන දේවල් කතා කර කර යන්නයි ඕන.
මට ගොඩක් සල්ලි නෑ වියදම් කරන්න මේ වැඩේට. තිබ්බත් එක පාර දාන්න හිතෙන්නෑ මොකද පටන්ගත්තට එක දිගට කරයිද දන්නෑනේ.
මට උපරිම දාන්න පුලුවන් 50 ක් විතර.
මොකක්ද හොඳ කැමරා ඔප්ෂන් එක?
used උනාට අවුලක් නෑ..
Phone එකක්ද? නැත්නම් action cam එකක්ද?
අද හෙටම කරගන්න ඕන. ලබන මාසෙ ඉදන් පටන් ගන්න.