facebook page Merge මොකද්ද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    facebook page Merge කරනවා කියන්නේ මොකද්ද ?

    මට එකෙක් කිව්වා අලුත් page එකක් පරණ එකට Merge කරාම පරණ එකේ ලයික් ටික අලුත් එකට ගන්න පුළුවන් කියලා ඇත්තද මේ සින් එක ?

    කොහොමද කරන්නේ ?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    ow page dekema ekama name eka thiyenna oni. page dekama ekama niche ekak gana thiyenna oni. nathnm dekama suspend wenna unath puluwan. un review karanawa manually.