online entrepreneur - sl

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕවා දාන්නේ තමන්ගෙ සක්සස්1 පෙන්නන්න.. ඒ තුලින් වාසි ලබාගන්න..සුපිරි කාර්1ක් පෙන්නුවම හැමෝම හොදට බලනව කොහොමද මේක මූ ගත්තෙ කියල.. එතකොට තමන්ට හෙන ඉල්ලුමක් එනවා.. ඒ අස්සේ ඒ ප්‍රසිද්ධියත් තමන්ගේ බිස්නස්1ට යූස් කරනවා.... ඔන්ලයින් උන් තමා ඕක ලොකුවටම කරන්නේ.. අනිත් උන් නෝමල්. දැන් අර කලුතර පැත්තේ අයි එයිට්1ක් තියන ඩයල්1 කාර්1න් නේහ් ෆේමස් උනේ... ඒ ප්‍රසිද්ධියෙන් දැන් මැගසින් ගහල විකුණනවා.. උනු කැවුම් වගේ විකිණෙනවා.කන්ටෙන්ට්1 නෙවෙයි මිනිස්සු බලන්නේ [යම් කාලයක් යනකන්] . අරූ සල්ලි අට්ටි ගහනවා ඔය ස්සේ..
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අද කාලේ බුදු හාමුදුරුවෝ උනත් කියන බණ පිළිගන්නේ I8 එකකින් බැහැලා ඇවිත් දේශනා කළොත් තමයි. එර්දියෙන් වැඩියට ගනන් ගන්නෙ නෑ
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    බිස්නස් වලදී set වුණ චීනියකුත් නමලා කියපන්කෝ එකෙක්.... Super කාර් වල ෆොටොස් පෙන්වලා....ඌ එහෙමම තද එකෙක් නෙවේ....අරකි කොරෝනා නැත්නම් ලංකාවට එනවා අරූ එක්ක racing පදින්න.....කොහොමහරි ගෙවල්වලට හිරවෙලා හිටපු දවස් වල අරූ ගෑණිට මාට්ටු වෙලා....චීනිට සිංහලෙන්ම ගෑණියක් අමතලා....කොල්ලාත් ආගිය අතක් නෑ...

    චීනි මගෙන් අහනවා අරූව හොයාගන්න විදිහක්. බඳින ලයින් එකෙන්ම talk කරලා.

    කාර් පෙන්වලා මෙහෙ එවුන් නවන හැටි හිතාගත්තෑකි.