අර ගයාන් sadakalum dia එක කෝ බන්.ලගදී මුකුත් videos දැක්කේ නෑ උගෙන්.. උගේ documentaries, researches විශ්වාස කරන්න පුලුවන්ද?
mona unath eyage program eya hodatama karanawa. Presenting nam niyamayi. Janaprawada parama sathya wage hithena widihata kiyanne.


ha ha ow ow...ඌ ඔය වචනය හැමතිස්සෙම use. කරනවා. talk ekanam denawa supiriyatama aththama wage.. Siyatha Ravana programme eketh moo dena talks walata anith un kora wenawa.Eya ravana pitin dala dam tiution class karanna yanne.mona unath eyage program eya hodatama karanawa. Presenting nam niyamayi. Janaprawada parama sathya wage hithena widihata kiyanne.

ඕකා තමයි හොදට හිටපු රාවණාව කෑවේ තලගොයෙක් කරලා.
තල ගොයෙක් ටවත් රිංගන්න බැරි ගල් බෙනයක් පෙන්නලා කියනවා මේකේ තමයි රාවණා හිටියේ කියලා. උඩින් යන්න පුලුවන් ලෝකෙම පාලනය කරා කියන මිනිහෙක් ඇයි බන් ගල් බෙන් අස්සේ ඉන්නේ ..

Youtube විව්ස් ගන්න වැඩ කරන හිගන්නෙක් , නැත්නම් මානසික රෝගියෙක්අර ගයාන් sadakalum dia එක කෝ බන්.ලගදී මුකුත් videos දැක්කේ නෑ උගෙන්.. උගේ documentaries, researches විශ්වාස කරන්න පුලුවන්ද?

ඌ අන්න අධ්‍යාපන ආයතනයක් පටන් අරගෙන. මේ දවස් වල එකෙ වැඩ. අම්බානෙක සෙට් එකක් ඌට අහුවෙලා ඉන්නේ. ගල් ගුහා පෙන්න පෙන්න රාවනා ගැන කියොනවා පිලිගත හැකි කිසිම දෙයක් නෑ. උගේ මම කැමති පුරා විද්යා එකෙන් කෙයා කරන්නෙ නැති දේවල් ආරක්ශා කරන්න ඕන කියන කතාවට විතරයි.


මටත් තියෙනේ ප්‍රශ්නේ ඕක.. මොකද මෙච්චර නිදහසේ හුස්ම ගන්න පුලුවන් සොබාවික පරිසරයක් තියෙද්දී .ඇයි රවණා ගල් ගුහා අස්සේ රිංගන් හිටියේ කියල. අනිත් එක තමා ඌම පෙන්නනවා පුංචි සිරිපාදේ රාවණා සුර්ය නමස්කාර කරපු තැන කියල ITN එකේ.siraama kathawa.![]()
![]()