echchara yanawada ban.? eka nan wenna ba. colombo 200 wage wenneනිකමට බැලුවා ඕකුන්ගෙන් ගෙන්න ගන්න. ඩිලිවරි වලට විතරක් 1500ක් විතර යනවා. එතකොට පොල් ගෙඩියක් රු. 200 පැනලා![]()
කොරෝනා කාලේ කේස් එකෙන් පස්සේ දැන් ප්රවාහන ගාස්තු වෙනමද දාන්නේනිකමට බැලුවා ඕකුන්ගෙන් ගෙන්න ගන්න. ඩිලිවරි වලට විතරක් 1500ක් විතර යනවා. එතකොට පොල් ගෙඩියක් රු. 200 පැනලා![]()
මම ඒත් බැලුව 65 ගානේ පොල් ගෙදරටම එවන්න්නේ කොහොමද කියල