මරණ තර්ජන - help

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    මචන්ලා මන් ගෑනු ළමයෙක්ට අදුරන්නේ නැති නම්බෙර් එකකින් එකෙක් කෝල් කරලා කුණුහරුප කියා කියා බනිනනවා.පස්සේ ඒ නංගිගේ කොල්ලත් උට කෝල් කරලා බලල කව්ද කියලා.දැන් මු මේ දෙන්නටම කෝල් කරලා මරනවා,අහුවෙන්න එපා කියල තර්ජනය කරනවා.මෙයාලා පොලිසියට ගිහන් පැමිණිල්ලක් දාල,හැබැයි උන් එච්චර ගණන් අරගෙන නැ.මු තාමත් හැමදාම කෝල් කරලා තර්ජනය කරනවා.මේ මිනිස්සු බයවෙලා බන් ඉන්නේ හොදටම.මේ ගැන කරන්න තියෙන්නේ මොකද්ද බන්,මේවා ගැන පැමිණිලි කරන්න ලංකාවේ තැනක් නැද්ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මරන එකෙක් නං ඌට අහුවෙන්න එනකන් කිය කිය ඉන්නවද බං. මරන එකෙක් නං මෙලහට මරලා, කෝල් කරලා වෝනින්ග් දීල මරන්නේ මොකෝ මරන එකට සටෑන්ඩඩ් ප්‍රොසීඩියර් එකක් තියනවා කියලැයි, මරන්න කලින් ඉන්ෆෝම් කරන්න කියලා
    කොහෙ හරි ඉන්න අනාතයෙක් වෙන්න ඇති බං, වෙන කෙල්ලෙක් දාල ගෙදර හොයාගෙන ආපහු කෝල් කරාම මෙතන නේද ගෙදර අපි හම්බෙන්න එන ගමන් කියලා කිවුවා නං හරි, චන්ඩියා බලාගන්න තිබුනා
     
    ow bn ehemath karanna hithenava.kello bayayi bn ovata.

    leave arsikland
    ow bn.gotha dial inne.

    Police ewum enne maruwata passe mokada unta marunat ekai hitiyat ekai marunat passe awilla hoyala balai sakkili police
    oya kariyo ohomama thamayi.
    machan e ganu lamayata kantha ha lama apachara paminilla danna kiyapan. ubala oya number eka lankalove.com wage site ekaka register karapan. gay porak katata ganna kamathi kiyalaa. ei wagei site godak thiyenawa. ewa seragema register karapan. apitath diyan.
    ado ela bn.meyala complain ekak dala.mu hoyaganna ona bn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    yako no1 dapan site 20,30ka. fb page wala dapan balu petaw wikunanna innawa ki, kantha yata adum mahanawa ki, gay pons kenek ki dapan no hemathenama..
    math okamai kiyanne. eta passe mutama puluwan call karala katata gannawada kiyala ahanna. Anika number eka dapan apitath athal ekak ganna
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    math okamai kiyanne. eta passe mutama puluwan call karala katata gannawada kiyala ahanna. Anika number eka dapan apitath athal ekak ganna
    eka nam aththa,mu kavda kiyala hoyaganna ona bn.
    yako no1 dapan site 20,30ka. fb page wala dapan balu petaw wikunanna innawa ki, kantha yata adum mahanawa ki, gay pons kenek ki dapan no hemathenama..
    mu kavda kiyala bn hoyaganna ona.danna ekek nam passe hari mokak hari kari vadak karanna tiyenava.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,954
    12,297
    113
    Behind u :p
    Umba colombo da inne? Call tika record karala desabandu tennakoon mahathtayata kiyapan,
    Police complain kala wadak na kiyala kiyanna.
    Mr Desabandu tennakoon - 071 8591017
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    Umba colombo da inne? Call tika record karala desabandu tennakoon mahathtayata kiyapan,
    Police complain kala wadak na kiyala kiyanna.
    Mr Desabandu tennakoon - 071 8591017
    ado thanks bn.man kiyannam call ekak denna kiyala
    ඊලග call එකට පොලිසියෙන් ආන්සර් කරනවා වගේ කරල බලන්න.. ගොඩක් වෙලාවට ඕවා කරන්නේ හෙන බය උන්.
    ow bn gon kariyo,ganu aya bayaine bn,kollonta nam ganak ne oya vage scene
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,364
    113
    Bandarawela
    මරණ තර්ජන නම් ටිකක් හොයල බලයි. නැත්තන් පොලිසියට කිව්වම ඒ number එකට call කරලා බනිනවා විතරයි. මාත් හොදට පොලිස් කාරයෙක්ගෙන් අහගෙන තියෙනවා කෙල්ලෙක්ගේ ගෙදරට ආතල් දීල.
     
    • Haha
    Reactions: dhanuka kumara