මනුසත් උයන

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    large_Untitled-2.jpg


    the human zoo .කියන පොතේ සිංහල පරිවර්තනයක් මේක කව්ද කියවල තියෙන්නේ?හොදයිද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක ප්‍රසිද්ධ පොතක් නේද.... අනිව හොද1ක් වෙන්න ඕන..:yes::yes: මච්න් ඕකේ පීඩීඑෆ්1 තියේ නම් දානවද අපිටත් කියවන්න ??? :( :( :(
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    729
    677
    93
    ඩෙස්මන්ඩ් මොරිස්ගේ The Human Zoo නම් ග්‍රන්ථයේ පූර්ණ සිංහල අනුවාදය

    නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත නිර්දය බැල්මක් හෙලූ මොරිස් මනුසත් උයන තුළින් මිනිස් සමාජය විද්‍යාත්මක විමසුමකට ලක් කරයි. මනුසත් උයන ඔබේ සිත පුළුල් නිම්වළලු කරා ගෙන යන ඔබේ බුද්ධිය කිත්ක්වන විචක්ෂණ කෘතියකි.