ජනතාවට පොල් ගෙඩිය නැ !!! රාජ්‍ය ඇමතිතුමියට කුඩේ නැ !!!

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විලි ලැජ්ජාව කියල නාමයක් ගෑවිලා තියන කෙනෙක් නෙවෙයි.. දවසට තැන්5ක 200ක් ලෙඩ්ඩු බැලුවොත් අවමය ලක්ෂ 2ක් ආදායම තියමු. මාසෙට ලක්ෂ60ක් ((ඒ ඇරුනම ඔපරේශන් රෙකමන්ඩේශන් කොමිස්, ෆාමසූටිකල් වලින් දෙන දැවැන්ත් වාසි පොදි, රජයේ දොස්තර පඩිය, පර්මිට්)).. කුඩයක් අපෙන් ඕන...???? සේනානයකලා, බණ්ඩලා ඇවිත් මහා ධනස්කන්දයක් රටට දීල ගියා. මුන් රු 500 කුඩේවත් අතාරින් නෑ. අපි උනත් හම්බ කරන් කන නැතට ගුණේ තියනවා ෆුල් එච්ඩී යූටියුබ් නොබල 480න් බලලා.. මුන් මෙච්චර තරහද බ්න් මේ රට එක්ක ? ඕකුන් ඉස්පෙශලිස්ට්ලා කරෙත් අපේම රටෙ සල්ලි වලින් නේද ?
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    විලි ලැජ්ජාව කියල නාමයක් ගෑවිලා තියන කෙනෙක් නෙවෙයි.. දවසට තැන්5ක 200ක් ලෙඩ්ඩු බැලුවොත් ලක්ෂ අවමය ලක්ෂ 2ක් ආදායම තියමු. මාසෙට ලක්ෂ60ක්.. කුඩයක් අපෙන් ඕන...???? සේනානයකලා, බණ්ඩලා ඇවිත් මහා ධනස්කන්දයක් රටට දීල ගියා. මුන් රු 500 කුඩේවත් අතාරින් නෑ. අපි උනත් හම්බ කරන් කන නැතට ගුණේ තියනවා ෆුල් එච්ඩී යූටියුබ් නොබල 480න් බලලා.. මුන් මෙච්චර තරහද බ්න් මේ රට එක්ක ? ඕකුන් ඉස්පෙශලිස්ට්ලා කරෙත් අපේම රටෙ සල්ලි වලින් නේද ?

    Harima dukai bn ape rate Politicians la / Doctors la / Lawyers la gana......
    Okkoma inne podi manussaya huragena lee tika uragena bonna.

    Hetama asteroid ekak wadila earth ekama dust wela yanna kiyana eka thamai machan ekama parthanawa.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    120477813_2663003460681201_363382471382185127_o.jpg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ලංකාවේ ඉන්න උන්ගෙන් බගේකටවත් රාජ්‍ය යාන්ත්රණය ගැන කිසිම දැනීමක් නැ පැනඩෝල් පෙත්තක් උනත් ගන්න ඕනෙනම් ක්‍රමේ ඕක තමා ...
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    විලි ලැජ්ජාව කියල නාමයක් ගෑවිලා තියන කෙනෙක් නෙවෙයි.. දවසට තැන්5ක 200ක් ලෙඩ්ඩු බැලුවොත් අවමය ලක්ෂ 2ක් ආදායම තියමු. මාසෙට ලක්ෂ60ක් ((ඒ ඇරුනම ඔපරේශන් රෙකමන්ඩේශන් කොමිස්, ෆාමසූටිකල් වලින් දෙන දැවැන්ත් වාසි පොදි, රජයේ දොස්තර පඩිය, පර්මිට්)).. කුඩයක් අපෙන් ඕන...???? සේනානයකලා, බණ්ඩලා ඇවිත් මහා ධනස්කන්දයක් රටට දීල ගියා. මුන් රු 500 කුඩේවත් අතාරින් නෑ. අපි උනත් හම්බ කරන් කන නැතට ගුණේ තියනවා ෆුල් එච්ඩී යූටියුබ් නොබල 480න් බලලා.. මුන් මෙච්චර තරහද බ්න් මේ රට එක්ක ? ඕකුන් ඉස්පෙශලිස්ට්ලා කරෙත් අපේම රටෙ සල්ලි වලින් නේද ?
    ඕක ලීක් වෙච්ච එක චාටර්. හැබැයි මන් හිතන්නෙ ඔය process එකට ඔය ගැනිගෙ සම්බන්දයක් නැහැ කියල. අළුතින් කවුරුහරි ආවහම ලේකම්ල ඔය විදිහෙ ලේටෙර්ස් යවන එක සාමාන්‍ය දෙයක්. උන් ආයතන සංග්‍රහය follow කරන එක කරන්නෙ. ඇත්තටම ෆොටෝ ගහපු එකාට කෙලවෙනව අහුවුනොත්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA

    අනේ මන්දා මේ වගේ සක්කිලි ගැනියක් චික් විතරක්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක ලීක් වෙච්ච එක චාටර්. හැබැයි මන් හිතන්නෙ ඔය process එකට ඔය ගැනිගෙ සම්බන්දයක් නැහැ කියල. අළුතින් කවුරුහරි ආවහම ලේකම්ල ඔය විදිහෙ ලේටෙර්ස් යවන එක සාමාන්‍ය දෙයක්. උන් ආයතන සංග්‍රහය follow කරන එක කරන්නෙ. ඇත්තටම ෆොටෝ ගහපු එකාට කෙලවෙනව අහුවුනොත්.
    ow eka hari. oka hamoma krana deyak neh. wede thiyenne me gani politics walata new. kohen hari leak wela owa.. aye nam kawadawath ohoma docs leak wenna dena1k na.