TRUMP TA CORONA POSITIVE LU

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,862
    6,737
    113
    38
    Galle
    Pakanil wada karala na wage.

    Puthanotath hadewida danne na. Porath pakanil ne gahanne

    :confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Dwayne Johnson (the rock) ටයි උගේ පවුලටයි හැදුනා..දැන් ඔය ඉන්නෙ මෝල්ගස් වගේ..ඕකෙන් වෙන්නෙ මූව මාකට් වෙන ඵක විතරයි..ජන්දෙ ළග නිසාම කරපු වැඩක්..මොකද අපි ගිහින් PCR test ඵකක් කරල බලනවද positive ද කියලා..
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Dwayne Johnson (the rock) ටයි උගේ පවුලටයි හැදුනා..දැන් ඔය ඉන්නෙ මෝල්ගස් වගේ..ඕකෙන් වෙන්නෙ මූව මාකට් වෙන ඵක විතරයි..ජන්දෙ ළග නිසාම කරපු වැඩක්..මොකද අපි ගිහින් PCR test ඵකක් කරල බලනවද positive ද කියලා..
    ඌ ඉන්න විදිහට නම් ගලේ ගහලාවත් මරන්න බැරි සයිස් වගේ :lol: ගැලපෙනම නමක් හැබැයි දාගෙන තියෙන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    918720-befunky-collage-1.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ඌ ඉන්න විදිහට නම් ගලේ ගහලාවත් මරන්න බැරි සයිස් වගේ :lol: ගැලපෙනම නමක් හැබැයි දාගෙන තියෙන්නෙ
    පට්ට නළුවා හැබැයි ඌ හරියන්නේ කොමඩි වලට සීරියස් ඒවට හරියන් නැ වගේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    Tonight,
    @FLOTUS
    and I tested positive for COVID-19. We will begin our quarantine and recovery process immediately. We will get through this TOGETHER!

    හදුනා නොගත් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති රෝගයක් වැලදිලා ඕකා මැරිලා යනවා කියලා අනාවැකි කියන ගෑනීයක් කල් තියා ප්‍රකාශයක් කරලා තිබ්බලු නේද ? :baffled:

    කොහොමත් ඕකා මැරෙනකම් මෙලනියා බලන් ඇති. :lol:
     
    • Haha
    Reactions: EnIgma001