Indian ekata gahanawa

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,059
    113
    Gotham City
    රස්තියාදුකාර ඔසියන්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .
    මුගෙ ෆෙස් එක නිකන් රැන්ඩි ඔර්ටන් වගෙ හැබැයි
     
    • Haha
    Reactions: shadow134

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    ලංකාවෙත්එඑහෙම තියෙනවා බොහොම වෙලාවට රාත්‍රී කාලයේ....
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    Ape ewun hoda wede indian ewunta kiyala baninawa oya ratawal walata giyama godak welawata apith indian kiyala tamai ganan ganne,
    ape penuma okkoma indian wage tamai :ROFLMAO:
    Ekathamai baninne.shop ekakata giyath banala elawanwa.indian kiyala hithala.
     
    • Haha
    Reactions: FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Ekathamai baninne.shop ekakata giyath banala elawanwa.indian kiyala hithala.
    ඒ මදිවාට India and ශ්‍රීලංකා දෙකම එකයි කියල ඉන්දියන් එවුන් කියන්නේ සුද්දන්ට. Original Indian උන් ගිහිං ඌ ශ්‍රී ලන්කන් කියලා බොරු කියනවා. එතකොට අපේ සායම් ඉවරයි

    දැනුයි video එක බැලුවේ. අපෝ චුට්ටක් නේ ගහන්නේ. ඕක මොකක්ද ඌ ඔසී නේ @Emios වගේ නම් ගුටි කාලා ඇවිල්ලා Thread දානවා අපි ඔසී නේ කියලා අනික් අනාථ සිංහලුන් ට පේන්න.
     
    Last edited:
    • Like
    Reactions: thushana

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    yako oke hina wenna deyak na. apith indian gaanata thamai waten wena onama ratakata giyaama, apitath oya tikama thamai waenne
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,267
    20,391
    113
    ඉතින් මේක නිව්ස් වලත් ගිහිල්ලනේ....ඔන්න මූ ගුටිත් කාලා බල්ලා වගේ පස්සෙ මොකෙක්වත් ගනන් නොගෙන හිටියනම් අවුලක් තියෙනවා....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,267
    20,391
    113
    රස්තියාදුකාර ඔසියන්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .
    මුගෙ ෆෙස් එක නිකන් රැන්ඩි ඔර්ටන් වගෙ හැබැයි
    ehenam ithin mehe paare bahalath yanna ba lol :P
    emios ge billanta rawatenna epa
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    U ahema gahalath aru 1ka fight karanawa.u ta mala panne aru seat belt eka Danna kiwwa hinda .joke aken in nathuwa kariya.
    Police dada gahanawane bn ekai uge responsibility ekane.. uba drive karan giyat oka ohima tama hasirenne. Kallanta kohet ekai salakanne ohoma. Uba supirima salli karayek nemenam.
    Oka u bila nisa wennat puluwan. Otana suddek idiyat e widiyata treat karai ehenam
     
    • Like
    Reactions: thushana