Death toll in India

2osama

Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ඕකෙන් උන්ට හොඳක් වෙන්නේ වයසක උන්දැ ලා සෙත්තපොව්වි උනාම
    ඔය ටිකම උබ වයසට ගිය දවසට වෙන එවුන් මූණටම කිව්වොත් ඒ දාට උන්ට අම්මා මතක් කරලා බයින්න එහෙම එපා හොඳේ 🤣🤣🤣

    සහෝදර වරුනේ ඉන්දියාව දෙස හැරී බලනු 😂 😂 😂
    ( මෙය කිවු එකාගේ කට කාලාත් මාදිය)
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ඔය ටිකම උබ වයසට ගිය දවසට වෙන එවුන් මූණටම කිව්වොත් ඒ දාට උන්ට අම්මා මතක් කරලා බයින්න එහෙම එපා හොඳේ 🤣🤣🤣

    සහෝදර වරුනේ ඉන්දියාව දෙස හැරී බලනු 😂 😂 😂
    ( මෙය කිවු එකාගේ කට කාලාත් මාදිය)
    පෞද්ගලිකව එක බැලුවාම අවුල් තමයි, නමුත් ගණිතය වෙනස් වෙන්නේ නෑ උඹ emotional උනාද නැත් ද කියලා.
    1+1 කියන්නේ හැමදාම 2 තමයි. උඹ කොච්චර දුකෙන් කිව්වත් වෙනසක් නෑ.

    දන්සල ක උයල තියෙන්නේ බත් පිගන් 100ක් නම් 100 ම ඉවර උනොත් උඹ මහලු හිගන පොරක් වෙලා අන්තිමට ගිහිං කොච්චර කෙඳිරි ගෑවත් දන්සලේ ඉන්න එකාගෙ හිත පැලෙන ගානට දුක කිව්වත් දවස් 7ක් නොකා හිටියා කිව්වත් ගණිතය ගණිතයමයි. බත් පිගන් 100, 101 වෙන්නේ නෑ.

    එකයි මම කිව්වේ. වයසක මිනිස්සු මැරෙන එක සොබාදහමට ගාණක් වත් නෑ. උන්ගේ රටට හොඳක් වෙන්න පුළුවන් එකෙන් කියලා කිව්වේ ඒකයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ethakota elderly kiyanne trash da

    Nakith tharikita thei :growl:
    මම එතන අදහස් කලේ රාජ්‍යකට ආශිර්වාදයක් ඕක.. රටේ වියදම් අඩු වෙනවා සෞඛ්‍ය පැත්තෙන් සහ සුභසාධන පැත්තෙන්.. රටේ මිනිසුන්ගේ පැත්තෙන් බැලුවොත් තමන්ගෙ සමීප අය නැති වෙනවා කියන ලොකුම දුකක්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    පෞද්ගලිකව එක බැලුවාම අවුල් තමයි, නමුත් ගණිතය වෙනස් වෙන්නේ නෑ උඹ emotional උනාද නැත් ද කියලා.
    1+1 කියන්නේ හැමදාම 2 තමයි. උඹ කොච්චර දුකෙන් කිව්වත් වෙනසක් නෑ.

    දන්සල ක උයල තියෙන්නේ බත් පිගන් 100ක් නම් 100 ම ඉවර උනොත් උඹ මහලු හිගන පොරක් වෙලා අන්තිමට ගිහිං කොච්චර කෙඳිරි ගෑවත් දන්සලේ ඉන්න එකාගෙ හිත පැලෙන ගානට දුක කිව්වත් දවස් 7ක් නොකා හිටියා කිව්වත් ගණිතය ගණිතයමයි. බත් පිගන් 100, 101 වෙන්නේ නෑ.

    එකයි මම කිව්වේ. වයසක මිනිස්සු මැරෙන එක සොබාදහමට ගාණක් වත් නෑ. උන්ගේ රටට හොඳක් වෙන්න පුළුවන් එකෙන් කියලා කිව්වේ ඒකයි
    මැරෙන එකයි බත් පිඟාන යි මනුස්ස කමයි කියන්නේ එකක් නෙවෙයි තුනක් මචං 🤣🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකට "කෝවිඩ්" නෙමෙයි "බත්මුට්ටි 3% වෛරස්" කියලා නම දාන්න තිබුනේ.
    මොකෝ බත්මුට්ටි ෆොන්ස්ලා තමයි කිය කිය හිටියේ නාකි ටික මරලා දාන්න ඕන කියලා. ඒ කාලේ. 👻👻
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -
    Death toll in India due to Covid-19 rose up to 100873 with 1069 with in last 24 hrs. Total effected 6.4 millions. :baffled: :baffled: :baffled:

    ඉන්දියාවේ ඉන්න හරක් එක්ක බැලුවම ලංකාව හොදයි.
    වීඩීයෝ එකක් දැක්කා මිනිස්සුන්ට අතට දානවා විශබීජනාශක දියර,
    උන් ඒවා අරන් බොනවා , :lol: තව ඔලුවෙන් ගා ගන්නවා දෙවියෝ දුන්න පැන් වතුර වගේ. :lol:
    මාස්ක් එහෙම දීපූවම ඒක අරන් ඔලුවට දා ගන්නවා. :baffled:
    තනිකරම නොදියුනු නූගතුන් පිරිනු රටක්
    ඔය නලු නිලියෝ ඉන්න ප්‍රදේශ විතරයි ලු හොද.
    කොහොමත් උන් ලෝකේන්ම කප් ගහලා ඉතාලිය වගේ වෙනවා..

    අරන් චීනේ එවුන් යවපු මාස්ක් හා තව කොරෝනා චෙක් කරන උපකරන එහෙම ප්‍රතික්ශේප කරලා ත් තිබ්බේ කොලිටි නෑ කියලා. :P
    ලොකු සෝබන කතා තියෙන්නේ , ඇමරිකාවේ යාලුවෝ නේ.
    චීනේ එවුන් හිනා වෙනවා ඇති. :rofl:

    ඉන්දියන් එවුන් බලන් ඉන්නේ ලංකාවේ එයාර්පෝට් එක අරිනකන්, ඇරපු ගමන් ඔය ඔක්කෝම මෙහේ
    :angry:
     
    සල්ලි තියෙන එවුන් ඔක්කොම මෙහේ පනි 😛😛😛
    අනික ලඟම රට නේ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    පෞද්ගලිකව එක බැලුවාම අවුල් තමයි, නමුත් ගණිතය වෙනස් වෙන්නේ නෑ උඹ emotional උනාද නැත් ද කියලා.
    1+1 කියන්නේ හැමදාම 2 තමයි. උඹ කොච්චර දුකෙන් කිව්වත් වෙනසක් නෑ.

    දන්සල ක උයල තියෙන්නේ බත් පිගන් 100ක් නම් 100 ම ඉවර උනොත් උඹ මහලු හිගන පොරක් වෙලා අන්තිමට ගිහිං කොච්චර කෙඳිරි ගෑවත් දන්සලේ ඉන්න එකාගෙ හිත පැලෙන ගානට දුක කිව්වත් දවස් 7ක් නොකා හිටියා කිව්වත් ගණිතය ගණිතයමයි. බත් පිගන් 100, 101 වෙන්නේ නෑ.

    එකයි මම කිව්වේ. වයසක මිනිස්සු මැරෙන එක සොබාදහමට ගාණක් වත් නෑ. උන්ගේ රටට හොඳක් වෙන්න පුළුවන් එකෙන් කියලා කිව්වේ ඒකයි

    world pop <-

    flag-china.gif
    China1,440,773,535
    flag-india.gif
    India1,383,573,353

    Population growth: www.worldometers.info

    ithin kohomada ban thawa minissu wadi wenakota loke thiyenne

    World Population:
    • has reached 7 billion on October 31, 2011.
    • is projected to reach 8 billion in 2023, 9 billion in 2037, and 10 billion people in the year 2055.
    1 billion kiyanne 1000 millions :o

    india china population eka USA ganatawath adu wunoth tikak shape:
    flag-usa.gif
    U.S.A. 331,510,389

    corona death count eka wadi wuna nam hari, ekath nathi nisa issarahata natural disasters wadi wei balance karanna. 😕
     
    Last edited:
    • Like
    Reactions: NRTG