Death toll in India due to Covid-19 rose up to 100873 with 1069 with in last 24 hrs. Total effected 6.4 millions.
ow eka hari.. rata clean wenawa...ඕකෙන් උන්ට හොඳක් වෙන්නේ වයසක උන්දැ ලා සෙත්තපොව්වි උනාම
ow eka hari.. rata clean wenawa...

ඔය ටිකම උබ වයසට ගිය දවසට වෙන එවුන් මූණටම කිව්වොත් ඒ දාට උන්ට අම්මා මතක් කරලා බයින්න එහෙම එපා හොඳේඕකෙන් උන්ට හොඳක් වෙන්නේ වයසක උන්දැ ලා සෙත්තපොව්වි උනාම
පෞද්ගලිකව එක බැලුවාම අවුල් තමයි, නමුත් ගණිතය වෙනස් වෙන්නේ නෑ උඹ emotional උනාද නැත් ද කියලා.ඔය ටිකම උබ වයසට ගිය දවසට වෙන එවුන් මූණටම කිව්වොත් ඒ දාට උන්ට අම්මා මතක් කරලා බයින්න එහෙම එපා හොඳේ
සහෝදර වරුනේ ඉන්දියාව දෙස හැරී බලනු![]()
![]()
( මෙය කිවු එකාගේ කට කාලාත් මාදිය)
මම එතන අදහස් කලේ රාජ්‍යකට ආශිර්වාදයක් ඕක.. රටේ වියදම් අඩු වෙනවා සෞඛ්‍ය පැත්තෙන් සහ සුභසාධන පැත්තෙන්.. රටේ මිනිසුන්ගේ පැත්තෙන් බැලුවොත් තමන්ගෙ සමීප අය නැති වෙනවා කියන ලොකුම දුකක්...Ethakota elderly kiyanne trash da
Nakith tharikita thei![]()
මැරෙන එකයි බත් පිඟාන යි මනුස්ස කමයි කියන්නේ එකක් නෙවෙයි තුනක් මචංපෞද්ගලිකව එක බැලුවාම අවුල් තමයි, නමුත් ගණිතය වෙනස් වෙන්නේ නෑ උඹ emotional උනාද නැත් ද කියලා.
1+1 කියන්නේ හැමදාම 2 තමයි. උඹ කොච්චර දුකෙන් කිව්වත් වෙනසක් නෑ.
දන්සල ක උයල තියෙන්නේ බත් පිගන් 100ක් නම් 100 ම ඉවර උනොත් උඹ මහලු හිගන පොරක් වෙලා අන්තිමට ගිහිං කොච්චර කෙඳිරි ගෑවත් දන්සලේ ඉන්න එකාගෙ හිත පැලෙන ගානට දුක කිව්වත් දවස් 7ක් නොකා හිටියා කිව්වත් ගණිතය ගණිතයමයි. බත් පිගන් 100, 101 වෙන්නේ නෑ.
එකයි මම කිව්වේ. වයසක මිනිස්සු මැරෙන එක සොබාදහමට ගාණක් වත් නෑ. උන්ගේ රටට හොඳක් වෙන්න පුළුවන් එකෙන් කියලා කිව්වේ ඒකයි
Death toll in India due to Covid-19 rose up to 100873 with 1069 with in last 24 hrs. Total effected 6.4 millions.![]()
![]()
![]()
තව ඔලුවෙන් ගා ගන්නවා දෙවියෝ දුන්න පැන් වතුර වගේ. 




සල්ලි තියෙන එවුන් ඔක්කොම මෙහේ පනිඉන්දියාවේ ඉන්න හරක් එක්ක බැලුවම ලංකාව හොදයි.
වීඩීයෝ එකක් දැක්කා මිනිස්සුන්ට අතට දානවා විශබීජනාශක දියර,
උන් ඒවා අරන් බොනවා ,තව ඔලුවෙන් ගා ගන්නවා දෙවියෝ දුන්න පැන් වතුර වගේ.
මාස්ක් එහෙම දීපූවම ඒක අරන් ඔලුවට දා ගන්නවා.
තනිකරම නොදියුනු නූගතුන් පිරිනු රටක්
ඔය නලු නිලියෝ ඉන්න ප්‍රදේශ විතරයි ලු හොද.
කොහොමත් උන් ලෝකේන්ම කප් ගහලා ඉතාලිය වගේ වෙනවා..
අරන් චීනේ එවුන් යවපු මාස්ක් හා තව කොරෝනා චෙක් කරන උපකරන එහෙම ප්‍රතික්ශේප කරලා ත් තිබ්බේ කොලිටි නෑ කියලා.
ලොකු සෝබන කතා තියෙන්නේ , ඇමරිකාවේ යාලුවෝ නේ.
චීනේ එවුන් හිනා වෙනවා ඇති.
ඉන්දියන් එවුන් බලන් ඉන්නේ ලංකාවේ එයාර්පෝට් එක අරිනකන්, ඇරපු ගමන් ඔය ඔක්කෝම මෙහේ
![]()

ඕකෙන් උන්ට හොඳක් වෙන්නේ වයසක උන්දැ ලා සෙත්තපොව්වි උනාම
eka thamai maath kiyanne. thunak kiyala. ubane dan okkoma ekak karagaththeමැරෙන එකයි බත් පිඟාන යි මනුස්ස කමයි කියන්නේ එකක් නෙවෙයි තුනක් මචං![]()

පෞද්ගලිකව එක බැලුවාම අවුල් තමයි, නමුත් ගණිතය වෙනස් වෙන්නේ නෑ උඹ emotional උනාද නැත් ද කියලා.
1+1 කියන්නේ හැමදාම 2 තමයි. උඹ කොච්චර දුකෙන් කිව්වත් වෙනසක් නෑ.
දන්සල ක උයල තියෙන්නේ බත් පිගන් 100ක් නම් 100 ම ඉවර උනොත් උඹ මහලු හිගන පොරක් වෙලා අන්තිමට ගිහිං කොච්චර කෙඳිරි ගෑවත් දන්සලේ ඉන්න එකාගෙ හිත පැලෙන ගානට දුක කිව්වත් දවස් 7ක් නොකා හිටියා කිව්වත් ගණිතය ගණිතයමයි. බත් පිගන් 100, 101 වෙන්නේ නෑ.
එකයි මම කිව්වේ. වයසක මිනිස්සු මැරෙන එක සොබාදහමට ගාණක් වත් නෑ. උන්ගේ රටට හොඳක් වෙන්න පුළුවන් එකෙන් කියලා කිව්වේ ඒකයි