මගේ PC එක update කලාට පස්සේ ඉතුරු බුඩු වලට තව අලුත් parts ටිකක් දාල හැදුව තව gamin pc එකක්. මේක විකුණන්නන බලාගෙන හැදුවේ 
Used parts
Intel core i7 3770
Dell XPS 8500 mini ATX board with onboard wifi and bluetooth
MSI GTX 970 Gaming OC edition
New parts
Crucial SSD 500GB
TimeTec DDR3 1600 16Gb (8x2)
Be quiet! Pure Rock Slim cooler
Corsair 450 W 80 plus PSU
Cooler master k500l Case
මුලින්ම දුන්න GPU එකට හොඳ clean පාරක්, thermal paste එක නැත්තටම නැති වෙලා තිබ්බේ. එකත් replace කළා.
ඊට පස්සේ දුන්න motherboard එකටයි processor එකටයි පොඩි clean පාරක්. පස්සේ ඔක්කොම සෙට් කළා case එකක් නැතුව. test කරලා බලල windows දාල පස්සේ case එකට දැම්ම.