Built a mid range PC with used and new parts

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    මගේ PC එක update කලාට පස්සේ ඉතුරු බුඩු වලට තව අලුත් parts ටිකක් දාල හැදුව තව gamin pc එකක්. මේක විකුණන්නන බලාගෙන හැදුවේ :D

    IMG-1812.jpg


    Used parts
    Intel core i7 3770
    Dell XPS 8500 mini ATX board with onboard wifi and bluetooth
    MSI GTX 970 Gaming OC edition

    New parts
    Crucial SSD 500GB
    TimeTec DDR3 1600 16Gb (8x2)
    Be quiet! Pure Rock Slim cooler
    Corsair 450 W 80 plus PSU
    Cooler master k500l Case

    මුලින්ම දුන්න GPU එකට හොඳ clean පාරක්, thermal paste එක නැත්තටම නැති වෙලා තිබ්බේ. එකත් replace කළා.

    IMG-1810.jpg


    IMG-1811.jpg


    IMG-1813.jpg


    IMG-1814.jpg


    ඊට පස්සේ දුන්න motherboard එකටයි processor එකටයි පොඩි clean පාරක්. පස්සේ ඔක්කොම සෙට් කළා case එකක් නැතුව. test කරලා බලල windows දාල පස්සේ case එකට දැම්ම.




    IMG-1815.jpg


    IMG-1821.jpg


    IMG-1830.jpg


    IMG-1829.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    මෙහෙ ගානින් නම් මචන් £450 විතර තාමා මේක යන්නේ

    අම්බෝ එච්චර ගණන් ද බන්. මන් හිතුවේ pc parts හෙන ලාබ ඇති කියල. NZ වලත් පට්ට ගනන්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    අම්බෝ එච්චර ගණන් ද බන්. මන් හිතුවේ pc parts හෙන ලාබ ඇති කියල. NZ වලත් පට්ට ගනන්.

    i7 3770, 16GB, GTX970 ඔය ගානට තමා බන් යන්නේ. ඔය parts ටික වෙන වෙන වෙනම ගත්තොත් £200 වගේ යයි. බඩු අරගෙන හැදුවොත් තමුන්ට ගාන ඉතුරුයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    i7 3770, 16GB, GTX970 ඔය ගානට තමා බන් යන්නේ. ඔය parts ටික වෙන වෙන වෙනම ගත්තොත් £200 වගේ යයි. බඩු අරගෙන හැදුවොත් තමුන්ට ගාන ඉතුරුයි
    මෙහෙත් same price වගේ. 6 month warranty එක්ක shop එකකින් ගන්නවානම් used 3770, 16gb ddr3 ,gtx 970 - rs 50000. end user කෙනෙක්ගෙන් ගන්නවානම් 45න් අඩු වගේ.