ඒ මදිවාට India and ශ්‍රීලංකා දෙකම එකයි කියල ඉන්දියන් එවුන් කියන්නේ සුද්දන්ට. Original Indian උන් ගිහිං ඌ ශ්‍රී ලන්කන් කියලා බොරු කියනවා. එතකොට අපේ සායම් ඉවරයි
දැනුයි video එක බැලුවේ. අපෝ චුට්ටක් නේ ගහන්නේ. ඕක මොකක්ද ඌ ඔසී නේ
@Emios වගේ නම් ගුටි කාලා ඇවිල්ලා Thread දානවා අපි ඔසී නේ කියලා අනික් අනාථ සිංහලුන් ට පේන්න.